US විසා ගන්නේ කෝමද?

rajraj

Junior member
  • Oct 6, 2007
    43
    2
    18
    මචන් C1-D එක දැන් අවුරුදු කීයකටද දෙන්න.5ක් නෙවෙයිද
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් C1-D එක දැන් අවුරුදු කීයකටද දෙන්න.5ක් නෙවෙයිද
    කොම්පැණියෙ හැටියට මම හිතන්නෙ APLවලට එහෙම 5 ට දෙනවා...ගොඩක් දුරට මාස 15
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Get The Invitation Letter from Agent.. including the name of a responsible person in US
    Get A photo 2 x2 White background.
    Go Online to embassy site.
    Click Nonimmigrant Visa..
    Select C1 D
    Fill DS 160

    Rest is self Explanatory
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    කොම්පැණියෙ හැටියට මම හිතන්නෙ APLවලට එහෙම 5 ට දෙනවා...ගොඩක් දුරට මාස 15

    masa 15???? :angry::angry::angry::angry::angry:

    Pissu hadenawane..

    awrudu 5kata denawa.. poddak kiyala balanna
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නෑ බන් දැන් බය වෙන්න දෙයක් නෑ seamanලට type c1-d දැන් අවුරුදු පහකටම හම්බෙනවා. මාස 15 ඒවා කලින් දීලා දීලා උන්ටම එපා වෙලා තියෙන්නේ ඔතන පිරෙන්න ගත්තම. ceyline එකෙන් ඔක්කොම කියාවි බය වෙන්න දෙයක් නෑ. nord හොද company එකක්.
    ජය වේවා උබට
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    masa 15???? :angry::angry::angry::angry::angry:

    Pissu hadenawane..

    awrudu 5kata denawa.. poddak kiyala balanna
    උඹ දන්නවනෙ අර අහවල් දිහා තියෙන ඒජන්සිය....අන්න එතන ප්‍රශ්ණ ඇදුනට පස්සෙ තමයි වීසා එකට කේස් ආවෙ :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බන් දැන් බය වෙන්න දෙයක් නෑ seamanලට type c1-d දැන් අවුරුදු පහකටම හම්බෙනවා. මාස 15 ඒවා කලින් දීලා දීලා උන්ටම එපා වෙලා තියෙන්නේ ඔතන පිරෙන්න ගත්තම. ceyline එකෙන් ඔක්කොම කියාවි බය වෙන්න දෙයක් නෑ. nord හොද company එකක්.
    ජය වේවා උබට
    :yes:ceyline එකෙන්ම ඇප්ලයි කරනවා.... ඉන්ටවිව් එකට යන්න විතරයි තියෙන්නෙ