USA වල ඉඳලා බඩු ගෙන්නනෙ කොහොමද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ලොකු අයිටම් නම් laksiri shipping උන්ගෙ සර්විස් එකක් තියනවා
    cubic feet එකකට 8$ යි, ඒත් අඩුම 5 cubic feet ශිප් කරන්න ඕන, ඒ කියන්නෙ පොඩිම අයිටම් එකක් උනත් ඩොලර් 40ක් ශිපින් වලට යනවා
    තව පැකේජින් අරවට මේවට ඩොලර් 35ක් වගේ යනවා
    සේරම ඩොලර් 75ක් යනවා අඩුම ගාන.
    මම කරන්නෙ අයිටම් කීපයක් එකතු කරලා දා ගන්නවා

    Sea freight da?gedarata enawada
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    BeufX68.png




    අඩෝ මට අද Kapruka එව්වේ..,මේක ලාබයිද බන්
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    BeufX68.png




    අඩෝ මට අද Kapruka එව්වේ..,මේක ලාබයිද බන්
    Kapruka sure na bn. Horune. Anith eka double ne bn. Shopandship hondai ne bn un value karanne weight ekata witharai mang danna tharamin. Godak place wala dimension eka balanawane bn. Habai mang gennala na. Eth genwana un nam eka hondai kiyanawa.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Kapruka sure na bn. Horune. Anith eka double ne bn. Shopandship hondai ne bn un value karanne weight ekata witharai mang danna tharamin. Godak place wala dimension eka balanawane bn. Habai mang gennala na. Eth genwana un nam eka hondai kiyanawa.


    කරපු එකෙක් ඉන්න්වනම් අහගන්න තිබ්බා



    මේ මචන් මම මොකකද අයිටම් එක, උබ මම දාල තියෙන එකද
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    • Sad
    Reactions: CorD SaC

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Sea freight da?gedarata enawada
    ow sea freight
    ගෙදරට එවනවා නම් තව ගානක් ඇඩ් වෙනවා ලංකාව ඇතුලෙ ශිපින් වලට
    මම නම් වෙයා හවුස් එකට ගිහින් ගන්නෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Aramax unge service supper. Meke ithin $40 one time purchase ekak thiyenawa neda?


    මට ඕනි අර හෙඩ්සෙට් එක ගෙන්න ගන්න මචන්, Aramex 45$ ක් දීලා රෙජිස්ටර් වෙලා ශිපින් 13$ දීලා, අයිටම් එකකත් purchase කරාම වැඩක් නෑනෙ
    ඒක ගෙන්න ගන්න එක පාඩුයි මට :( ගන්න ක්‍රමය්ක් නෑනේ .. එපා වෙනවා​
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Shopandship thamai.. 1 Kg 22 usd wage wenawa...its easier and cheaper compared to Taxi fares..

    And thatone time payment eka waive karana coupon codes thiyeawa... search karala hoyaganin
     
    Last edited:

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    US ඉන්න යාලුවෙකුට කියලා ලැප් එකක් ගත්තොත්, ඒක ලංකාවට ගෙන්න ගන්න විදිහක් තියනවද ?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,106
    3,952
    113
    US ඉන්න යාලුවෙකුට කියලා ලැප් එකක් ගත්තොත්, ඒක ලංකාවට ගෙන්න ගන්න විදිහක් තියනවද ?
    meheta ewanna kiyanna. eyatama puluwan ne.