ලොකු අයිටම් නම් laksiri shipping උන්ගෙ සර්විස් එකක් තියනවා
cubic feet එකකට 8$ යි, ඒත් අඩුම 5 cubic feet ශිප් කරන්න ඕන, ඒ කියන්නෙ පොඩිම අයිටම් එකක් උනත් ඩොලර් 40ක් ශිපින් වලට යනවා
තව පැකේජින් අරවට මේවට ඩොලර් 35ක් වගේ යනවා
සේරම ඩොලර් 75ක් යනවා අඩුම ගාන.
මම කරන්නෙ අයිටම් කීපයක් එකතු කරලා දා ගන්නවා
Sea freight da?gedarata enawada
ගන්න ක්රමය්ක් නෑනේ .. එපා වෙනවා