USA 🇺🇸 VISA

asanka/sadaru

Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    මචන් ලා මට USA වීසා සෙට් වෙන්න පොඩි චාන්සි එකක් තියෙනවා... visa set උනොත් එහෙ ජොබක් සෙට් කරගන්න පුලුවන් ද... visa හම්බ වෙන්නෙ education wedakata ...eka iwara wela yanna puluwan neda
    දන්න අය details දෙන්න
     
    • Like
    Reactions: priyade

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩක් මහන්සි උනොත් USA වල ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්

    මචං එහෙ ඉන්න කාටහරි පොඩ්ඩක් කියල තිබ්බ නම් යනකොටම එකක් සෙට් කරගන්නත් තිබ්බා
    නැත්නම් ගිහින් හොයාගන්න පුළුවන් වෙයි
     
    asanka/sadaru

    Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    පොඩ්ඩක් මහන්සි උනොත් USA වල ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්

    මචං එහෙ ඉන්න කාටහරි පොඩ්ඩක් කියල තිබ්බ නම් යනකොටම එකක් සෙට් කරගන්නත් තිබ්බා
    නැත්නම් ගිහින් හොයාගන්න පුළුවන් වෙයි

    Thank you 🙏
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබට ජොබ් විසා එකක් නැත්නම් එහෙ වැඩ කරන්න බැහැ. අනෙක ඕවර් ස්ටේ ඉඳල රටින් එලියට ගියොත් අපහු එන්න බැහැ. නිකන් බ්ලැක් ලිස්ට් වෙන්න එපා. ඇමරිකන් විසා කියන්නේ ලෝකේ අමාරුම විසා එකක්. නිකන් කන කැස්බෑව විය සිදුරින් අහස බලන්න වගේ තම හම්බ උනොත්. ඒක නිසා තමන්ට ලැබුණු චාන්ස් එක විහින් නැති කරගන්න එපා.

    ලැබුණ වීසා එක වැරදියට පාවිච්චි කරලා නිකන් නැති නාස්ති කරගන්න එපා. එහෙම උනොත් උබට ආයේ ඇමරිකාව දිහා බලාගෙන බත් කන්නවත් ලැබෙන්නේ නැහැ. විසා එකක් ලැබුණානම් ගිහින් හොඳ විදිහට උබේ අරමුණ විතරක් ඉෂ්ට කරන් වරෙන්. නැතුව නැවතිලා පැනලා ජොබ්ස් කරන්න එපා.

    ඔය වගේ පනිනකොට තමයි මචන් ලංකාවේ ජෙනුවින් මිනිහෙකුටත් වීසාවක් නොලැබී යන්නේ.
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    පොඩ්ඩක් මහන්සි උනොත් USA වල ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්

    මචං එහෙ ඉන්න කාටහරි පොඩ්ඩක් කියල තිබ්බ නම් යනකොටම එකක් සෙට් කරගන්නත් තිබ්බා
    නැත්නම් ගිහින් හොයාගන්න පුළුවන් වෙයි

    poddak qwata hena gemak tynawane
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ලේසියෙන් ජොබ් විසා නම් දෙන්නෙ නෑ හොරාට ඉඳල (එහෙම අල්ලන්නෙ නෑලු)හම්බ කරන් එන එක තමා,ඊට පස්සෙ එහෙම බ්ලැක් ලිස්ට් වෙන අයට වීසා දෙන්න නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම ලේසියෙන් ජොබ් විසා නම් දෙන්නෙ නෑ හොරාට ඉඳල (එහෙම අල්ලන්නෙ නෑලු)හම්බ කරන් එන එක තමා,ඊට පස්සෙ එහෙම බ්ලැක් ලිස්ට් වෙන අයට වීසා දෙන්න නෑ.

    ඉස්සරනම් ඇල්ලුවේ නැහැ. හැබැයි දැන් නම් ට්‍රම්ප් පාලනයෙන් ඩිපෝර්ට් කරන කතාවක් යනවා. කොහොම නමුත් ඇයි නිකන් බ්ලැක් ලිස්ට් වෙන්නේ. සාමාන්‍යයෙන් වසර පහකට වීසාවක් නිකුත් කරනවා. නමුත් අපේ මිනිස්සු හිතන්නේ එක දිගට වසර පහක් ඉන්න පුළුවන් කියලා. ඒක වැරදියි. උපරිමය මාස 6 ක් පමණයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සරනම් ඇල්ලුවේ නැහැ. හැබැයි දැන් නම් ට්‍රම්ප් පාලනයෙන් ඩිපෝර්ට් කරන කතාවක් යනවා. කොහොම නමුත් ඇයි නිකන් බ්ලැක් ලිස්ට් වෙන්නේ. සාමාන්‍යයෙන් වසර පහකට වීසාවක් නිකුත් කරනවා. නමුත් අපේ මිනිස්සු හිතන්නේ එක දිගට වසර පහක් ඉන්න පුළුවන් කියලා. ඒක වැරදියි. උපරිමය මාස 6 ක් පමණයි.

    මම දන්න කෙනෙක් ඉන්නව අවුරුදු 10ක් විතර හොරාට ඉඳල ආව,එනකොට උන්ගෙ එයාපෝට් එකෙන්වත් කේස් නෑ,දැන් නම් ත්‍රස්තවාදී සීන් කියල රට අස්සෙ ඉන්න අය ගැන හොයනව ඇති,මාස 6ක් ඉඳල ලංකාවට ඇවිල්ල ආය මාස 6කින් තමා යන්ඩ පුලුවන් ග්‍රීන් කාඩ් නැත්නම්.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    උබට ජොබ් විසා එකක් නැත්නම් එහෙ වැඩ කරන්න බැහැ. අනෙක ඕවර් ස්ටේ ඉඳල රටින් එලියට ගියොත් අපහු එන්න බැහැ. නිකන් බ්ලැක් ලිස්ට් වෙන්න එපා. ඇමරිකන් විසා කියන්නේ ලෝකේ අමාරුම විසා එකක්. නිකන් කන කැස්බෑව විය සිදුරින් අහස බලන්න වගේ තම හම්බ උනොත්. ඒක නිසා තමන්ට ලැබුණු චාන්ස් එක විහින් නැති කරගන්න එපා.

    ලැබුණ වීසා එක වැරදියට පාවිච්චි කරලා නිකන් නැති නාස්ති කරගන්න එපා. එහෙම උනොත් උබට ආයේ ඇමරිකාව දිහා බලාගෙන බත් කන්නවත් ලැබෙන්නේ නැහැ. විසා එකක් ලැබුණානම් ගිහින් හොඳ විදිහට උබේ අරමුණ විතරක් ඉෂ්ට කරන් වරෙන්. නැතුව නැවතිලා පැනලා ජොබ්ස් කරන්න එපා.

    ඔය වගේ පනිනකොට තමයි මචන් ලංකාවේ ජෙනුවින් මිනිහෙකුටත් වීසාවක් නොලැබී යන්නේ.

    :P මුගෙ බයිලා ඔයි එහෙනම් ගියපු 90\දෙනා අයෙ ඇවිල්ලා

    උබ බය නැතුව කෙස්සස් ටෙක්සස් වගෙ ඇත පැත්තකට පලයන්

    ශෙඩ් එකක තෙල් හරි ගහපන්

    පරන ekඑකෙ වුන් usa ගිහින් කර්පු සෙල්ලම් ගැන ත්‍රෙඩ් දාල0 තිබ්බ එවා බලහන්

    අපි පොඩ් කාලෙ ඉදන්ම ඉගෙන ග්0අත්තු කඩ්ඩ නෙ බන් වැඩක් අරගනින්
    G.l
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්න කෙනෙක් ඉන්නව අවුරුදු 10ක් විතර හොරාට ඉඳල ආව,එනකොට උන්ගෙ එයාපෝට් එකෙන්වත් කේස් නෑ,දැන් නම් ත්‍රස්තවාදී සීන් කියල රට අස්සෙ ඉන්න අය ගැන හොයනව ඇති,මාස 6ක් ඉඳල ලංකාවට ඇවිල්ල ආය මාස 6කින් තමා යන්ඩ පුලුවන් ග්‍රීන් කාඩ් නැත්නම්.

    මෙහෙමයි ඇමරිකාවේන් පිට වෙලා යනකොට ඉමිග්රේෂන් එකක් නැහැ. ඇමරිකාවෙන් ඕවර් ස්ටේ ඉඳලා පිට වෙන මිනිස්සුන්ව වෙන රටවල වගේ අත්අඩංගුවට ගන්නේ නැහැ. හැබැයි U.S. Customs and Border Protection එක යන එයාර් ලයින් එකෙන් විස්තර ඔක්කොම ගන්නවා. . නමුත් මාස 6 කියන්නේ උපරිමය. ඉතින් මාස හයක් ඉඳල යන කෙනෙක් ආපහු රටට ඇතුල් වෙනකොට ප්‍රශ්න කෝටියක් අහනවා. කාමරවලට අරන් ගිහින් නැති වෙන්න ප්‍රශ්න අහනවා. . ඒවගේ වෙලාවට 99 % විතර චාන්ස් එකක් තියෙන්නේ ඩිපෝර්ට් කරන්න. රටට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එහෙම උනාමත් එතනදීම බ්ලැක්ලිස්ට් කරන වෙලාවලුත් තියනවා.

    මමනම් කියන්නේ කවදාවත් තමන්ට රැකියාවක යෙදෙන්න විසා එකක් හෝ බලපත්‍රයක් නැත්නම් විසා නීති රීති උල්ලංගනය කරන්න එපා කියලා. එකෙන් වෙන්නේ ලංකාවේ නම තවත් සවුත්තු වෙලා යන එක. එතකොට ලංකාවේ අනෙක් හොඳ මිනිහටත් විසා නැති වෙනවා.
     
    ඒක ඇත්ත වැරදි විදියට යන අය වැඩි උනොත් ලංකාවෙ ඉඳන් හරියට යන අයටත් ප්‍රශ්ණයක් වෙන්ඩ පුලුවන් සැකය නිසා..එහෙම ගියත් ගොඩ බහින එයාපෝට් එකෙන් රට ඇතුලට ගන්නෙ නැතුව වීසා රිජෙක්ට් කරොත් ඊලඟ ෆ්ලයිට් එකෙන් ලංකාවට එන්ඩ තමා වෙන්නෙ.
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    machan work visa nathan work karanna be. eth horen karanna puluwan. but horen karala ahuwunoth umbawa blacklist wenawa. aye malata USA walata enna ba umbata.
    student visa ekak nan umbata stipend ekak hamba wenawa nan eka athi mehe jewath wenna.
    aparade hora weda karanna gihilla blacklist wenna epa.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    machan work visa nathan work karanna be. eth horen karanna puluwan. but horen karala ahuwunoth umbawa blacklist wenawa. aye malata USA walata enna ba umbata.
    student visa ekak nan umbata stipend ekak hamba wenawa nan eka athi mehe jewath wenna.
    aparade hora weda karanna gihilla blacklist wenna epa.

    ඔව් අඩුම තරමේ ස්ටුඩන්ට් විසා එකක් නම් කමක් නැහැ. වැඩ කරන්න පුළුවන් කමක් තියනවා. ස්ටුඩන්ට් ගියොත්නම් පොටක් පාද ගන්න පුළුවන් ජෙනුවින් විදිහට ඇමරිකාවේ සෙට්ල් වෙන්න . ඒත් ඉතින් ස්ටුඩන්ට් කියන්නෙත් සල්ලි ආකාරයක් තියෙන්න ඕනේ.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    කැලිෆොර්නියාවට ගියොත් විසා නැතිව වැඩ කරන්න පුලුවන්. නමුත් ආන්ඩුවටයි ස්ටේට් එකටයි ටැක්ස් ගෙවන්න ඔනෙ.