green card unath nawathinna genna ganna puluwan da ?
සදහටම නවතින්න නම් බැහැ. හැබැයි අවශ්‍යතාවය අනුව රටේ රැඳෙන්න ඉල්ලුම් කරන්න පුළුවන්.
green card unath nawathinna genna ganna puluwan da ?
Greencard is the PR (පුරවැසිකම)..
The one u get after oath is citizenship -- (jathikathwaya)
උබට ජොබ් විසා එකක් නැත්නම් එහෙ වැඩ කරන්න බැහැ. අනෙක ඕවර් ස්ටේ ඉඳල රටින් එලියට ගියොත් අපහු එන්න බැහැ. නිකන් බ්ලැක් ලිස්ට් වෙන්න එපා. ඇමරිකන් විසා කියන්නේ ලෝකේ අමාරුම විසා එකක්. නිකන් කන කැස්බෑව විය සිදුරින් අහස බලන්න වගේ තම හම්බ උනොත්. ඒක නිසා තමන්ට ලැබුණු චාන්ස් එක විහින් නැති කරගන්න එපා.
ලැබුණ වීසා එක වැරදියට පාවිච්චි කරලා නිකන් නැති නාස්ති කරගන්න එපා. එහෙම උනොත් උබට ආයේ ඇමරිකාව දිහා බලාගෙන බත් කන්නවත් ලැබෙන්නේ නැහැ. විසා එකක් ලැබුණානම් ගිහින් හොඳ විදිහට උබේ අරමුණ විතරක් ඉෂ්ට කරන් වරෙන්. නැතුව නැවතිලා පැනලා ජොබ්ස් කරන්න එපා.
ඔය වගේ පනිනකොට තමයි මචන් ලංකාවේ ජෙනුවින් මිනිහෙකුටත් වීසාවක් නොලැබී යන්නේ.
මුගෙ බයිලා ඔයි එහෙනම් ගියපු 90\දෙනා අයෙ ඇවිල්ලා
උබ බය නැතුව කෙස්සස් ටෙක්සස් වගෙ ඇත පැත්තකට පලයන්
ශෙඩ් එකක තෙල් හරි ගහපන්
පරන ekඑකෙ වුන් usa ගිහින් කර්පු සෙල්ලම් ගැන ත්‍රෙඩ් දාල0 තිබ්බ එවා බලහන්
අපි පොඩ් කාලෙ ඉදන්ම ඉගෙන ග්0අත්තු කඩ්ඩ නෙ බන් වැඩක් අරගනින්
G.l
මචන් ලා මට USA වීසා සෙට් වෙන්න පොඩි චාන්සි එකක් තියෙනවා... visa set උනොත් එහෙ ජොබක් සෙට් කරගන්න පුලුවන් ද... visa හම්බ වෙන්නෙ education wedakata ...eka iwara wela yanna puluwan neda
දන්න අය details දෙන්න
Green card ekan amma tatha genanna puluwan da ?![]()
Mehemai wenne oka
Oyata awoth panala job karanna puluwan (i.e. Gas station wala, kitchen wala dish washer wage minimum wage jobs). NY wala godak innawa lankawen ohoma apu aya (Ships wala weda karala panala)
