USB IDE/SATA Converter එක්ක DVD R/W එකක්

missouri-tech

Member
May 8, 2011
16
1
0
USB IDE/SATA Converter එක්ක DVD R/W එකක්

ඔක්කොටොම ජයවේවා,
:lol:

මම මේ පොස්ට් එක දානේ මගේ යාලුවෙක් වෙනුවෙන්.

මේකයි ප්‍රශ්නේ.

තියනව SATA Motherboard එකක් නමුත් ඔහු ගව තියනව IDE DVD R/W කීපයක්ම,


ඔහුට ඕන වෙලා තියෙන්නේ, මේ IDE DVD R/W වලින් වැඩක් ගන්න දැනට තියන මවු පුවරුව

(SATA) එක්ක.


මම දැනගත්ත විදියට IDE Hard Disk වලට නම් තියනව නේද? USB Converters IDE/SATA ?


DVD R/W මේ Converter එක්ක වැඩ කරනවද ? එකක මිල කියක් වෙයිද ?:)
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැඩ බ0 මාත් යුස් කොරන්නෙහ් එහෙම තමා
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    USB Converters IDE/SATA eka DVD R/W walatath wada karanawa .. mamath use karanna ekak tama .. hondatama wada ... 100% sure ..
     

    missouri-tech

    Member
    May 8, 2011
    16
    1
    0
    ස්තුතියි! යාලුවනේ කියක් විතර වෙයිද දන්වධ ? මේ වගේ කන්වර්ටර් එකක් ?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මම ගත්තේ රු. 1200 දැනට අවුරුද්දකට විතර කලින්. පවර් දෙන්න වෙනම පවර් පැක් එකක් එකත් එක්කම හමුබෙනවා. කැමතිනම් ඒකට සෙට් කරල එලියෙ තියෙන්න. නැත්නම් කේසින් එකටම රයිටරේ සෙට් කරල පවර් යුනිට් එකෙන්ම පවර් එකත් දීල යුස්බී කේබල් එක විතරක් එලියට ඇරන් යුස්බී පෝට් එකකට සෙට් කරා නම් හරි.
     

    missouri-tech

    Member
    May 8, 2011
    16
    1
    0
    මිතුරනි, ස්තුත්යි

    මටත් තියන ප්‍රශ්නයක් තමයි මේවගේ දෙයකට විදුලි සැපයුම ලැබෙන අකාරය ? දන්නා කවුරු හරි ඉන්නවනම් කියන්න කෝ බලන්න:)
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඈ කොහෙද බන් 450 ට තියෙන්නේ....

    මම ගත්තේ
    ide40sataconv.jpg



    එකක් යක්කල neoview එකෙන් ( brand new 6 months warranty)