USB IDE/SATA Converter එක්ක DVD R/W එකක්
ඔක්කොටොම ජයවේවා,

මම මේ පොස්ට් එක දානේ මගේ යාලුවෙක් වෙනුවෙන්.
මේකයි ප්රශ්නේ.
තියනව SATA Motherboard එකක් නමුත් ඔහු ගව තියනව IDE DVD R/W කීපයක්ම,
ඔහුට ඕන වෙලා තියෙන්නේ, මේ IDE DVD R/W වලින් වැඩක් ගන්න දැනට තියන මවු පුවරුව
(SATA) එක්ක.
මම දැනගත්ත විදියට IDE Hard Disk වලට නම් තියනව නේද? USB Converters IDE/SATA ?
DVD R/W මේ Converter එක්ක වැඩ කරනවද ? එකක මිල කියක් වෙයිද ?