ලගදීම ඔසී ඉදන් එන එක්කෙනක් ඉන්නවා. යූස් කරපු ඇපල් වොච් එකක් ගෙන්න ගන්න කල්පනා කලේ. එහෙම ගන්න තැන් තියෙනවද බන් එහෙ. මන් සල්ලි දෙනවා. ඒවා තියෙන දන්න සයිට් නැද්ද උබල? වෙන ගෙන්නගන්න දෙයක් මතක් වෙන්නේ නෑ . මෙහෙන් ගන්න එක හොද වෙයිද? 70ක් වගේ තමා මගේ අතේ තියෙන්නේ. උපදෙස් දීපන් වැසියනි..
