V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

AnuradhaRa

Well-known member
  • තාත්තා සල්ලි හම්බ කරපු විදියෙ අවුලකුත් ඇති.
    උඹ මේකෙ මිනිස්සුන්ට අපහාස කරන විදිය
    බලපන්කො උඹට වෙන දේ....

    අනුන්ගෙ වැරදි කිය කිය ඉන්නෙ

    තමන්ගෙ වැරදි හදාගනින්කො
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උඹ මේකෙ මිනිස්සුන්ට අපහාස කරන විදිය
    බලපන්කො උඹට වෙන දේ....

    අනුන්ගෙ වැරදි කිය කිය ඉන්නෙ

    තමන්ගෙ වැරදි හදාගනින්කො
    ඇයි මට මොකද වෙන්නෙ
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මන් දන්න සහ සමාජෙ දකින ගොඩක් ව්‍යාපාරිකයින්ගෙ පුත්තු තමයි ඔහොම ගිහින් මැරෙන්නෙ.:(
    කරුමෙ හරි දෙවියන්ගෙ කැමැත්ත හරි තමයි.

    වයස ගිහින් මැරෙනකම්ම ෆුල් සැප ජීවිත ගත කරන් පින් දහම් කරගෙන ඉන්න තිබ්බ් උන්නේ...:nerd:
     
    • Like
    Reactions: itguy77

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    මේකේ උන් කියන ඔය වැඩ කෑලි දාන්න බෑ යකෝ ෆිල්ම් වල වගේ වතුරට වැටුනම එන පැනික් එකට.අනික මහ රෑ කලුවරේ.ඕන නම් වාහනේ වතුරට දාලා බලපම් ගූ යන්නේ මේකේ පොර ටෝක් දෙන ලොල්ලොන්ට😂.
    guu yannawat welawak na pons,,, marenawa kshanikawa..
     
    • Haha
    Reactions: G Starlin

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Ai mun V8 engine ekak ekka gilune? Pissuda hati da? :confused:
    මට හිතෙන්නෙ නම් ඒ දෙකම නෙමෙයි. මුන් ගිලෙනකොට Engine change එකක්, mod එකක් කරගන්න වෙලාවක් තියෙන්නෙ නැතුව ඇති අසේල.
     
    • Haha
    Reactions: Smartm

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඒ පවුලේ අම්මා ව්තරයි වැදගත් පාටට ප්‍රියමනාප කෙනෙක්ට ඉන්නේ. අනික් උන්ගේ හැටි බලපංකෝ. සල්ලි කොච්චර හම්බකලත් ක්ලාස් එක ගන්න බෑ
    View attachment 242317
    අපහාස කරන්න එපා බල්ලෙක්ට දාව අවජාතක වේසිගේ පුතෝ මැරුන මිනිස්සුන්ගේ පුද්ගලිල ෆොටෝ දදා.කාලකන්නි අවජාතකයන්.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    L
    සිංහලුන්ගෙ ගොන් පකේ ලොජික්, යකෝ ඔයිට වඩා කොච්චර පව් වැඩ කරන උන් ඉන්නවද? දේශපාලනය කරලා හොරකන් කරන උන් ෆුල් ආතල් එකේ ජීවත් වෙලා මැරෙන්නෙ, උන්ගෙ සල්ලි වලින් ලමයි කිසි ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ ඉඬලා මරෙන්නෙ? එතකොට එතන ඔය කියන කර්ම සීන් කෝ?


    ටික්ටොක් වල එහෙම ඔය වගේ පට්ට සෙට් එකක් ඉන්නවා. මම දැකලා තියෙනවා කවුද මැනික් කාරයෙක්ගෙ දුවෙක් හිටන් රඟනවා ඔහොම. තව ප්‍රසිද්ද influencerලත් ඉන්නවා එහෙම zero ඉඳන් නැතුව එක පාර උඩට ආපු. උනුත් ඔය වගේ තමා.

    හැබැයි ඉතින් කැරි ටොක් දෙන්නෙ දායක සබාවට.

    ------ Post added on Nov 24, 2024 at 12:16 PM
    Labana ආත්ම waladi shot eka hambu wenne eka apita penne nane
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,434
    113
    L
    Labana ආත්ම waladi shot eka hambu wenne eka apita penne nane
    මිනිස්සු ඔය ලොජික් එකමනෙ බන් හැම එකට පාවිච්චි කරන්නෙ. උනාද නැද්ද confirm කරන්න එකෙක්ටවත් බෑ, ඒත් වෙයිද කියලා බයයි ඉතින් උන් ඒකට බයේ ජීවත් වෙනව.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Egg business karala I8 padina un innawa lankawe.
    Mageth yaluwek innwa family ekama egg business karanne.
    Salli thiynawa supiriyta but ගෙවල් දොරවල් අපායවල් වගෙ. බල්ලෙකුට ඉන්න බෑ හෙන අපිරිසිදුයි. වාහන තියෙනව ඒව පදිනව හෝදන්නෙ නෑ ඔහේ දාල තියෙනව. ඌත් කොන්ඩෙ කපන්නෙ නෑ පිස්සෙක් වගේ ඔහෙ ඉන්නව බිස්නස් කරගෙන හැබැයි සල්ලි තියෙනව

    same scene ekak thiyenwa man kalin wada karapu thanaka kollek
    u meat scene eke inne,
    u normal innwa habayi ad ekayi maha wachala katak thiyenne.
    banda gani nam pawu, eki classy ekiyak

    thel wage thama kawadawath demand eka nathi wenne nathi business,
     
    • Wow
    Reactions: Heshan Daminda

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    danne nathi nisa ahanne. Shutters wahala thibuna nam athulata wathura enne na neda ?
    Big Brain GIF by Jay Sprogell
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    na bro mama wisesayenma ahuwe, V8 wage ewa safety eka gana hithana nisa, nathnam api yana wahana walana ithin katha karanna deyak na
    වාහන වතුරේ යන්න නෙමේ හදන්නේ.. Safety කියන්නේ ඕවට නෙමේ මේවට.ගොඩබිමේ අනතුරක් උනොත් ඇතුලේ පැසෙන්ජර්ස්ලව අවම හානියක් වෙන්න තමා ඕවා හදන්නේ.