delivery යන්නද
delivery යන්න සහ ගෙදර පවිච්චියට සිට් තිබ්බට අව්ලක් නෑ කියනව බිත්තර නේ ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...
ඹන්න අර ගෙනවා කියපු වැන් ඒක
වැඩිය දිරලා නැ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඉදලා හිටලා හරි පොස්ට් ඒකක් දාන්නmamath wenadata horen balala yanawa.mewa dakkama baya hithenawane ban.benane thiyenne

දැනට හදන ෂෙල් ඒක තමා තියෙන්නේ ඉතින් මචන් ඒකට තව කල් යයි වැඩ ඉවර වෙනකොටdelivery යන්න සහ ගෙදර පවිච්චියට සිට් තිබ්බට අව්ලක් නෑ කියනව බිත්තර නේ
ඹයාද ගත්තේ වැන් ඒක කොහේමද තෙල් කෙරුවාව දැන් පැට්රල් ගනන් අඩු නිසා ෂේප්දThanks a lot Machan... Van eka nam gaththa.. Plug galawala oya test eka kare naa.. 42k duwapu KR42 van ekak set una.. hodatama tiyenawaa.. Watura watenawa da kiyala nam balanna ona..
පුලුවන් කරන්න ඒ පැත්තේ විදුරු frame ඒක විතරයි ඹනේ හොයන්න බරි වෙන්න කරන්න පුලුවන්Thawa ekkenek awith tiyennee... Machan meka 4 Door karanna bari da..? Machan kohomada dan anikwage thathwe...
ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්ඇයි බං 5 door van 4 door කරන්නේ?![]()
mata hithila tiyenne 5doors tibba nam hodai kiyala.. adugane body eka wath tiyenawa lassanata... me parawal wala dedarana hetiyata diga badawal tiyenne na.. reli yanawa.. ape matale caravan eka 5 doors.. maruwata tiyenawa thawama.ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්
4 door මාකට් වැඩි
ජොනී බට්ට;18068224 said:me thiyariya onama petrol engimakata ottuda?
silencer ekata wathura dala tibbe naththam hodai
හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල.

Thanks a lot Machan... Van eka nam gaththa.. Plug galawala oya test eka kare naa.. 42k duwapu KR42 van ekak set una.. hodatama tiyenawaa.. Watura watenawa da kiyala nam balanna ona..
අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..
හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
den okath advanced karala timer ekak dala athi.. onna mama nam petrol wahana gena melo deyak danne na.. eth electronic / trical nam dannawa![]()
අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..
හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
habayi battery lede haduwa gaman CEL ekath niwuna 
e kiyanne sale eke eka uwa andala 
dan awulak na u eka wikka 

bolage katu walin igena gaththu de anantha apramanayi 

ඹයාද ගත්තේ වැන් ඒක කොහේමද තෙල් කෙරුවාව දැන් පැට්රල් ගනන් අඩු නිසා ෂේප්ද
ඩිසල් ඒකට වඩා පිකප්ද වෙනසක් තියෙනවාද
හැබැයි ලෙඩ නම් අඩු ඇති
පුලුවන් කරන්න ඒ පැත්තේ විදුරු frame ඒක විතරයි ඹනේ හොයන්න බරි වෙන්න කරන්න පුලුවන්
මන් හිතන්නේ ඹකෙත් ඹක්කොම පලු කරලා ගහනවාද කොහේද
28 නම් වම් පැත්තේ බදත් ඒල්ලන්න තමා තියෙන්නේ පිටිපස්සේ දොර හදලා ඉවරයි
30 නම් වම් පැත්තේ වහලේ විතරයි තියෙන්නේ කරන්න වැඩ ගොඩාක් ඉවරයි අනික් වාහන ඒන නිසා ඒක ඉවර කරන්න බැරි වෙන ඒක තමා වෙන්නේ

..............ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්
4 door මාකට් වැඩි

lede dena denath bulb eka off karanna dagalana ayath innawaඑච්චර දේකට ඔලුව වෙහෙසවන්න දක්ෂ බාස් කෙනෙක් අනිවාර්යෙන් CEL එක පත්තුවෙන්නේ අයි කියන ලෙඩේ හොයාගන්නවා මචන්. මේවා කරන්නේ මෙලෝ හරසක් දන්නේ නැති , ලෙඩේ හදන්න වියදම් කරන්න කුම්මැහි ගොන් යක්කු. ටයිමර් එකක් දාන්න වියදම් කරන්න පුළුවන් එකෙක් වාහනේ හරියට හදාගන්න වියදම් නොකර ඉන්නේ නැහැ කියල අපිට සාධාරණව උපකල්පනය කරන්න පුළුවනි
.. mata hambawelath tiyenawa.. podi timer circuit ekak podi ganakata hadagatta heki ban.. mage nam kohomath amunana weda na.. anumatha karanneth na..ලංකාවේ මිනිස්සුන්ගේ පුහු මතනේ බන්
4 door මාකට් වැඩි