Van modifications

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Thanks machan sup ekata.

    mama beluve wd21 4-door parana version eka (1990 vage). mage podi asavak tiyanava kale ringanna okath aran. oka mehe paraval valata hari yana vahanayak da? parts ehema lankave ganna thiyanavada? keyakata vageda oka yanne dan?

    mama balapu vidiyata 2-door ekak thama 1988 mulin ave. eth mehe thiyanava 1988 4-door evath. ane manda ban.

    මචං දන්න කියන එකෙක්ගෙ එකක් තියනව 99 නම්බරයක් ..
    26ක් කියනව හැබැයි 2 Door ඕන නම් කියහන් නම්බරේ පීඑම් කරන්නම්..

    රත්තරං;18212625 said:
    කැලේ රින්ගන්න ඕකෙන් බෑ. ගනින් නිසාන් පැට්‍රෝල් Y60ක්.

    කෑලි අව්ලක් නෑ. D21 කෑලි සේරම සෙට් වෙනවා

    මචං කැරවෑන් එන්ජිම නේද මේකෙ 2.7 එකට එන්නෙ. TD27 එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගියර් පෙට්ටියට මොකද පුටේ වුනේ? :shocked:

    වයිෆ් යද්දි නිව්ටල් එකෙන් එක්කෝ රිවස් එකට දාලා. මොකක් හරි ලබ්බක් කරලා. එකම එක දවසයි ඕක අරන් ගියේ. කාර් එකේ තියෙන තැන් වල නෙමේනේ මේකේ ගියර් තියෙන්නේ.ඒ හුරුවට දාන්න ඇති. දැන් මචන් රේස් වෙනවා යන්නේ නෑ සමහර වෙලාවට.ආයේ නවත්තලා තිබ්බහම යනවා. හරියට ගියර් ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නෑ වගේ සීන් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචං දන්න කියන එකෙක්ගෙ එකක් තියනව 99 නම්බරයක් ..
    26ක් කියනව හැබැයි 2 Door ඕන නම් කියහන් නම්බරේ පීඑම් කරන්නම්..

    මචං කැරවෑන් එන්ජිම නේද මේකෙ 2.7 එකට එන්නෙ. TD27 එක

    ow
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ara FB page eka beluwa.. lankawe mama dekapu pattama workshop ekak
    11.gif

    quality eka patta ne
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    රත්තරං;18212625 said:
    කැලේ රින්ගන්න ඕකෙන් බෑ. ගනින් නිසාන් පැට්‍රෝල් Y60ක්.

    කෑලි අව්ලක් නෑ. D21 කෑලි සේරම සෙට් වෙනවා

    Siravatama? Mama hithuwe modification parak deela godadaganna puluwan Wei kiyala.

    Thanks machan.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2b372q.jpg

    2mypv12.jpg

    a2x4x2.jpg

    jsorad.jpg

    අන්තිමටම ඉතින් ඉන්ටීරියර් ක්ලීන් කරන්න දැම්ම... :cool::cool:

    කට්ටියට කියන්න දෙයක් තියනව.. ක‍ටු හැලි හැලි ගියත් අවුරුදු ලං වෙලා නම් වාහනයක් පේන්ට් එකට ගලවන්න එපා !!!!! :no::no::no:
    ගොඩාක් ස්තුතයි මචන් පොටොස් ටික විස්තර ඒක්කලා දැම්මාට
    දැන් කුලප්පු වෙන්න ඒපා පොලිෂ් කරන්න හරිද මාසයක් 2ක් ඉවසපන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2mypv12.jpg

    Machan uba me clear coat eka gehuwata passeda? Hardener : Lacquer : Thinner anupathe keeyada denme?

    Polish karalama balanna wenawa machan.. normally dark colors wala shine eka pennanawa wedi.. de-beer eke shine wedi man hithanne Sikkens walata wada.. Api Sikkens gahala machan light silver polish karanna kalin tibba tikak shine..

    polish karata passes awa me wage
    attachment.php
    attachment.php

    Ubage dark nisa elatama tiyenna one.. awalak na.. polish ekata dapan masa 2, 3kin
    compressor ඒකේ හුලං මදි නැත්තම් ගන් ඒක ටිකක් කචල් ඹක යාවාගන්න පුලුවන් පොලිෂර් ඒකකින් පොලිෂ් කරානම් හැබැයි අතින් කරනවානම් හොදම කෙනෙකුට දෙන්න වෙනවා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගොඩාක් ස්තුතයි මචන් පොටොස් ටික විස්තර ඒක්කලා දැම්මාට
    දැන් කුලප්පු වෙන්න ඒපා පොලිෂ් කරන්න හරිද මාසයක් 2ක් ඉවසපන්

    තෑන්ක්ස් මචං.. ඔව් ඔව් දවස් 45ක් වත් යන්න ඕන කිව්ව
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෑන්ක්ස් මචං.. ඔව් ඔව් දවස් 45ක් වත් යන්න ඕන කිව්ව
    දැන් හිතන්න යන්නනෙපා ඹහොම තමා බන් වාහන ගත්තාම ඒක අත්දැකිමක් විතරක් කරගනින් දැන් දන්නවානේ ආයේ අමාරුවේ වැටෙන්නේ නැනේ
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    මචං දන්න කියන එකෙක්ගෙ එකක් තියනව 99 නම්බරයක් ..
    26ක් කියනව හැබැයි 2 Door ඕන නම් කියහන් නම්බරේ පීඑම් කරන්නම්..

    මචං කැරවෑන් එන්ජිම නේද මේකෙ 2.7 එකට එන්නෙ. TD27 එක

    Thanks machan mama 4-door ekak beluwe.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැන් හිතන්න යන්නනෙපා ඹහොම තමා බන් වාහන ගත්තාම ඒක අත්දැකිමක් විතරක් කරගනින් දැන් දන්නවානේ ආයේ අමාරුවේ වැටෙන්නේ නැනේ

    ඔව් මචං කමක් නෑ මොකක් හරි ඉගෙන ගත්තනෙ :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18212975 said:
    quality eka patta ne
    වැඩ ගැන නම් කියන්න වචන් නැ මචන් උ ඉල්ලන ගානට වඩා වැඩියෙන් දුන්න‍ට පාඩු නැ හොදම quality ඒකෙන් වැඩේ වෙනවාවම්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18211052 said:
    කුප්ප කතා කියන්න එපා සහෝ...:frown::frown::lol:

    මචන් කාර් එකක් හම්බ උනාද?

    ඔය ගියර් පෙට්ටිය හදන්න දානවනම් හොඳ වැඩ දන්නා එකෙකුට දාපන්. නැත්තම් උඹේ සල්ලියි කාලෙයි දෙකම ඉවරයක් වෙනවා. මගෙනම් අවවාදය ඕක අලුතෙන් තියපන් කියලයි.. පරණ එක හදවල විකුනපන්..

    ඩීසල් 110 එකක් සෙට් උනා.. හෙට තමයි අවසන් තීරණය ගන්නේ. එත් පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්න. වාහනේ ගන්නේ කෑෂ් වලට. එත් වැලිවේෂන් එකක් දාල බලන්න ඕන කියක් වටිනවද්ද කියල.. ඌ 15.50ක් කියනවා. මම 13.50 ට ඉල්ලුව. පොර 14.50 නැවතිලා ඉන්නව . 14 ට ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් දීපු දහය එපා වාහනේ තියාගන්න කියනව මගේ ගානට නාවොත්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇඩ්වාන්ස් දීපු 10 අකඇරියම තව 40යිනේ මචං. වාහනේ හොදනම් මිනිහත් වෙනස් කරන්න කැමතිම නැත්තං ඔය ගානට ගන්න. ඒ ගානට වාහනේ පාඩු නෑනේ.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    රත්තරං;18211114 said:
    ahala balapan machan. mama lagakadinam giye na

    mama ada ethanata giya pain ekata 1i 20k wage tinkarin walata thawa 20i one kiuwa......

    masayak yanawa kiuwa eka thama aula.....

    ubata prado eka paint karanna keeyak giyada ???
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    a2x4x2.jpg

    jsorad.jpg

    [[COLOR="මට පේන හැටියටනම් මචන් ක්ලියර් කෝට් එක තුනීවට එක පාරයි ගහලා තියෙන්නෙ..

    දෙපාරක් හරියට ගැහුවනම් මීට වඩා ලොකු ෂයින් එකක් එන්න ඕන..
    උඹ කට් ඇන්ඩ් පොලිෂ් කරනවා කියන්නෙ තව ටිකක් තුනී වෙනවා කියන එක..
    මුල් කාලෙ හොඳට තිබුනට ටික කාලෙකින්ම ෂයින් එක පිච්චිලා යයි..
    අපරාදෙ..තමයි.. ගොඩක් බාස්ලා ජෙනුයින් නෑ මචන්..[/SIZE]

    [SIZE="5"]මගෙ වාහනයක් පේන්ට් කරලා අවුරුද්දක් දිවුවා කට් ඇන්ඩ් පොලිෂ් නොකර.. ඒ තරම් ෂයින් එකක් තිබුනා

    [/COLOR][/SIZE]
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඩීසල් 110 එකක් සෙට් උනා.. හෙට තමයි අවසන් තීරණය ගන්නේ. එත් පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්න. වාහනේ ගන්නේ කෑෂ් වලට. එත් වැලිවේෂන් එකක් දාල බලන්න ඕන කියක් වටිනවද්ද කියල.. ඌ 15.50ක් කියනවා. මම 13.50 ට ඉල්ලුව. පොර 14.50 නැවතිලා ඉන්නව . 14 ට ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් දීපු දහය එපා වාහනේ තියාගන්න කියනව මගේ ගානට නාවොත්.[/COLOR][/SIZE][/QUOTE]

    ඩීසල් 110 එකක් නම් 14 ටත් පාඩු නෑ වගෙ.. එන්ජිමත් හොඳනම් නම්..සහ DX , LX නොවේ නම්