Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෆොයි මම දැකපු නැති ටිකට පෝස්ට් ගොඩක් වැටිලනේ :D :) එල එල ඉතිං මාත් පිස්සනේ බලපු නැති ඔක්කොම පියවරෙන් පියවර හිමින් බැලුවා :D
    ජන්තු අයියා;17474933 said:
    පරණ නිසාන් පැට්‍රොල් එක නම් සුපිරි වන්ඩිය මචන්..දැක්කම මහා බයංකාර මරුමුස් පෙනුමක් තියෙන්නේ.පිස්සු හැදෙනවා ඒකේ පෙනුමට...පොලිසියෙන් නවත්තන්නෙත් නෑ...හැබැයි අලුත් එකේ නම් ඒ මැර ගතිය නෑ..
    ඒකනම් ඇත්ත බං අලුතින් එන්නේ සිනිබෝල බබාලනේ

    රත්තරං;17476737 said:

    මට නිසාන් පැටෝල් එකක් ඕනේ:angry::angry::angry:
    මට නිසාන් පැට්‍රෝල් එකක් අරන් දීපියව්
    තොපි සේරම එකතුවෙලා එකක් අරන් දීපියව්
    මම මැරෙනවා යකෝව් නැත්නම්... :sorry::sorry::sorry:
    පිස්සු තදවෙලා ඉන්නේ :baffled::baffled::baffled:
    ෆැල්ට් රූෆ් දොර පහ Y60ම 1995/1996/1997 ඕනේ:frown::frown::frown::frown:
    :rofl: හෆොයියා රත්තරංගේ පිස්සුව හොදටම තද වෙලා. රූප ටිකක් හොයල දාන්න ඕනේ මොකද කරන්නෙ කියලා බලන්න :lol:

    රත්තරං;17477318 said:

    උබල විස්වාස කරයිද දන්නේ නෑ මිනි කූපර් එක 1961 ඉදන් 2001 වෙනකන් එකම බොඩි ශේප් එකට නිශ්පාදනේ කලේ. අපේ අයියලා 98/99/2000/2001 ඒවා හොරට ගෙනාව. ගෙනත් මයිනර් 1000 පොත් තියන් දිව්ව. ඔය උබ හිතනවද 1 ශ්‍රී 2ශ්‍රී ඒවා හැදුව කියල ඔහොම දුවන්න පුලුවන් කියල. කූපර් වලින් 90%ක්ම හොර බඩු. පහුගිය ටිකේ ඒවා ගෙදෙට්ට ඇවිත් ආන්ඩුවෙන් ඉස්සුවේ

    ලංකාවේ වාහන කේස් ලේසි නෑ (පොඩි මිනිස්සුන්ට ;))
    අඩේ ඒ සින් එක මම අදනෙ දන්නේ. ඒත් මම බැලුවා මිනිකූපර් ඔච්චර හොදට තියන්නේ කොහොමද කියලා.

    රත්තරං;17477327 said:
    ඔය බොඩි කිට් ගැහුවහම ගහපු එකාටම එපා වෙනවා ටික කාලයක් යද්දි

    ඔව් බං දකින අපිටත්, ඒ වාහන වෙන කාගෙ වුනත් ඒවා දැකලම බඩ දගලනවා. :angry:

    undercoat තමයි හරියටම හරි ලොකු කැන් ඒකක් ගෙනිහින් හුණු ගාන පින්සලකින් ඇදපන් මේ වගේ
    හැබැයි අදින්න කලින් ග්‍රයින්ඩරේකට බ්‍රශ් ඒකක් දාලා සුදුපාට වෙන්න තහඩුව සුද්ද කරලා ඉදපන් නැත්තම් වැඩක් නැ

    images
    487122d1358345414-opinions-spray-underbody-wheel-fender-well-liners-e-g-rhino-liner-bedliner-closeup.jpg
    අඩේ කාර් වල යට පැත්තටත් මේ වැඩේ කරානම් හොදයි නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ කාර් වල යට පැත්තටත් මේ වැඩේ කරානම් හොදයි නේද?
    අලුත් වාහන වලට නම් ඹනේ නැ මචන් ඒ උනාට කරාට වැඩි වෙන්නැ
    දැන් තියෙනවා ඹකටත් වඩා තුනී ඒකක් ඇවිල්ලා 3M ලාගේ
    පරන වාහනේකට නම් කරාට පව් නැ කාලයක් අල්ලලා හිටිනවා හරියට කරන්න ඹනේ මලකඩ ඒහෙම හුරලා දාලා:yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17476737 said:

    මට නිසාන් පැටෝල් එකක් ඕනේ:angry::angry::angry:
    මට නිසාන් පැට්‍රෝල් එකක් අරන් දීපියව්
    තොපි සේරම එකතුවෙලා එකක් අරන් දීපියව්
    මම මැරෙනවා යකෝව් නැත්නම්... :sorry::sorry::sorry:
    පිස්සු තදවෙලා ඉන්නේ :baffled::baffled::baffled:
    ෆැල්ට් රූෆ් දොර පහ Y60ම 1995/1996/1997 ඕනේ:frown::frown::frown::frown:

    ඔයා හොයන මොඩෙල් එකද නෑද්ද දන්නෙ නම් නෑ...මාලබෙ හන්දියෙ තියෙන ස්කොලෙ පාස් කරලා මිටර් 50 ක් විතර ඉස්සරහට යද්දි කඩුවෙල පෑත්තට, වම් පෑත්තෙ සෙල් එකක් තියෙනවා, එකෙ ට්යෙනවා නිසාන් පෙට්‍රොල් එකක්. සුපිරියටම තියෙනවා.
     
    • Like
    Reactions: mic

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔයා හොයන මොඩෙල් එකද නෑද්ද දන්නෙ නම් නෑ...මාලබෙ හන්දියෙ තියෙන ස්කොලෙ පාස් කරලා මිටර් 50 ක් විතර ඉස්සරහට යද්දි කඩුවෙල පෑත්තට, වම් පෑත්තෙ සෙල් එකක් තියෙනවා, එකෙ ට්යෙනවා නිසාන් පෙට්‍රොල් එකක්. සුපිරියටම තියෙනවා.

    පාට කොල, නොම්බරේ 65. හරි නේද?

    මේ වෙලාවේ ආසාව තිබ්බට සල්ලි නෑ බන්. ටිකක් හිරවෙලා ඉන්නේ

    ඕක ගන්නවනම් වෙනම ගන්න ඕනේ තියෙන ඒවා තියාන. ඕවා හැමදාම දුවන්න බෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් වාහන වලට නම් ඹනේ නැ මචන් ඒ උනාට කරාට වැඩි වෙන්නැ
    දැන් තියෙනවා ඹකටත් වඩා තුනී ඒකක් ඇවිල්ලා 3M ලාගේ
    පරන වාහනේකට නම් කරාට පව් නැ කාලයක් අල්ලලා හිටිනවා හරියට කරන්න ඹනේ මලකඩ ඒහෙම හුරලා දාලා:yes:

    Thanks Bro :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;17477403 said:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ඒ මොකක්ද අයියේ ඒ?

    Mini "CUT - BUT" kiyanne ovata bann... dekata kapala parts kiyala genava..

    ekata tiyala paassuwaa... "Morris minor" (parana taxi) pothak hoya gatta cngine nmb chassi ketuwa wada iwarai...

    ita passe auruddakata vitara kalin oya morris minor poth tibuna evva hooset alluwa policiyenn.. anika cut but wala safety adui.. wadunot dekata kadenna balanava... enisa godak aya rollcage gahalat divva.. dan evat galavala ehema car gaanata samaja gatha karala tiyenneee...............

    onna okai kataavaa..............!!!!:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;17477455 said:

    පරන කාර් අව්ලක් නෑ බන්. ඩීසල් නම් පොතේ තියෙන්නේ ඕනේ ඩීසල් ඇන්ජිමක් තියල පැදපන්. ඇන්ජින් හෙඩ් එකේ අකුරු ග්‍රයින්ඩ් කරල බෆ් කරල ඕනෙමනම් ඇන්ජින් නොම්බරෙත් ග්‍රයින්ඩ් කරල කොටපන් කොටපන්. ඕකුන්ට ඇන්ජිම දැකල අදුනගන්න තරම් මොලයක් නෑ.

    oka tamai lesima wadeeeeeeeee....................!!!!!!!! fuel type eka ekama nam ohoma gemak dunnaki ginnak natuwa.:yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    body kit ඒක අටොගෙන ඇවිත් ඒක ලස්සනයි බන් ජපන් ඒකක් නේ නීට් ඒකට තියෙනවා
    13b041c51242eae9acf965d0b25fad6ac6b1e18d1828ba155350edd38a218f58.jpg

    f2630f15c79b6673349568b214174a6789b6831465c554d2a08039a141b55388.jpg

    meter board ඒකකුත් අරගෙන
    2fd117e7bf4a565c88c1864cc26b957f2a8946ef519bb3f2d059c6c2ff1fc5cb.jpg

    අලුත් ඒක
    2a676e880b59c508fa6e1047d50d9cd425ba4a00ae25c32c7708261210b19344.jpg

    මේකේ rpm මිටරේ ඒන්නේ sensor ඒකක් නේද බන් diesel pump ඒකට නේද ඒන්නේ ?:eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹව් මචන් ඹරිජිනල් මිම්මටම තියෙනවා ආයේ ගෙනල්ලා වෙනස් කරන්න අදයක් නැ තිබ්බා ගැහුවා ඒ උනාට ගාන ටිකක් සැරයි ඒහෙම උනත් කැත නැතුව වාහනේ තියෙනවානේ
    p3%2B%281%29.jpg

    පේනවානේ lining ඉස්සරහා shell ඒකේ ලයින් ඒකේ ඉදලා පිටිපස්සේ break ලයිට් ඒකට වෙනකන් දශමෙට කෙලින්

    වහලේ පිලිත් නවන්න දුන්නා කියලා කිව්වා :eek:

    p4.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17476737 said:

    මට නිසාන් පැටෝල් එකක් ඕනේ:angry::angry::angry:
    මට නිසාන් පැට්‍රෝල් එකක් අරන් දීපියව්
    තොපි සේරම එකතුවෙලා එකක් අරන් දීපියව්
    මම මැරෙනවා යකෝව් නැත්නම්... :sorry::sorry::sorry:
    පිස්සු තදවෙලා ඉන්නේ :baffled::baffled::baffled:
    ෆැල්ට් රූෆ් දොර පහ Y60ම 1995/1996/1997 ඕනේ:frown::frown::frown::frown:

    :shocked: මෙයත් දැන් මහින්ද මාමි වගේ නේ....... :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොලිස් මාමාගේ වහලේට වැඩේ දෙන්න යන්නේ දැන් ඉතින් shell ඒක හැදිල්ල කල් යනවා නිවාඩු කාලේනේ
    2a2975d780e759705965239246a7ac3b47ca676683ec4fb5d8bd336874f95247.jpg

    3a97de218ed9e550d495c81304fd04ccc1440bd4281312e5a8dafc91b515dabf.jpg

    60f8db1db67683dea60a4e51aa53dcc663ecd6e03d126790610084f7f04d25e5.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොලිස් මාමාගේ වහලේට වැඩේ දෙන්න යන්නේ දැන් ඉතින් shell ඒක හැදිල්ල කල් යනවා නිවාඩු කාලේනේ
    3a97de218ed9e550d495c81304fd04ccc1440bd4281312e5a8dafc91b515dabf.jpg

    වහලේ කොල හැලිලම දිරලද මචං. ෂෙල් එකේ වැඩේ දැන් කොහොමද? දෙපැත්ත ගහලා ඉවරයි නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වහලේ කොල හැලිලම දිරලද මචං. ෂෙල් එකේ වැඩේ දැන් කොහොමද? දෙපැත්ත ගහලා ඉවරයි නේද?
    ඹව් බන් ඹක ඒලියේ තියෙන්නේ වැන් ඒක mazda browny ඒක ගේ ඇතුලේ ඹබාගෙන ඉන්නේ
    ඹව් බදන් ගහලා ඉවරයි වහලේ නවන්න කියලා තව ගෙන්න ගිහින් නැ
    මේ දවස් වල පිට වැඩ ටිකක් වැඩි වෙනවා ස්කුල් වැන් අන්කල්ලා ටික ඒනවනේ ඉතින් shell ඒක‍ේ වැඩ පස්සට යනවා :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් බන් ඹක ඒලියේ තියෙන්නේ වැන් ඒක mazda browny ඒක ගේ ඇතුලේ ඹබාගෙන ඉන්නේ
    ඹව් බදන් ගහලා ඉවරයි වහලේ නවන්න කියලා තව ගෙන්න ගිහින් නැ
    මේ දවස් වල පිට වැඩ ටිකක් වැඩි වෙනවා ස්කුල් වැන් අන්කල්ලා ටික ඒනවනේ ඉතින් shell ඒක‍ේ වැඩ පස්සට යනවා :sorry:

    ආ නිවාඩු කාලෙ හින්දා එහෙම සීන් එකක් තියනව නේද මචං. ෂෙල් එකේ වහලේ ගහන්න කලින් කපලා තියද්දී ෆොටෝ එකක් දාන්න මචං. ෂෙල් එක නම් හැදුවට පස්සේ අලුත්ම එකක් වගේ තියෙයි. :love: එල මචං.