ඉන්ටීරියර් ක්ලීනිං පාරක් දාලා ගත්තා නං...රත්තරං;18291635 said:මකුලු දැල් කඩාගත් පසු......
කලින් ගත්ත පොටෝ දෙක තුනක්


ඉන්ටීරියර් ක්ලීනිං පාරක් දාලා ගත්තා නං...රත්තරං;18291635 said:මකුලු දැල් කඩාගත් පසු......
කලින් ගත්ත පොටෝ දෙක තුනක්


ඉන්ටීරියර් ක්ලීනිං පාරක් දාලා ගත්තා නං...![]()
holly Shiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiittttttttttttttttttttt ban...in SL??????????


meh 2000+++ model eheata 3 sri dalada???? ado andenawa ne ban.... koheda me? kageda me? shine sexyyyyyyyyyy.....


Engine එක කේස් උනාට පිට පොත්ත නම් හොඳට තියනවනේ........රත්තරං;18291635 said:මකුලු දැල් කඩාගත් පසු......
කලින් ගත්ත පොටෝ දෙක තුනක්

holly Shiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiittttttttttttttttttttt ban...in SL??????????meh 2000+++ model eheata 3 sri dalada???? ado andenawa ne ban.... koheda me? kageda me? shine sexyyyyyyyyyy.....
![]()


Engine එක කේස් උනාට පිට පොත්ත නම් හොඳට තියනවනේ........![]()


patta lassani ban... aluth BMW eken bahinawata wada ooken bassoth maara gammak thiye....රත්තරං;18292287 said:පිස්සුද බන් මේ 1964රේ මොඩල් එක![]()

නිසාන් පැට්රොල් එකක් අරගත්තොත් මොකෝ TD42 එකත් එක්ක..![]()
උබ ඔය කියන්නෙ මේ වගේ මොඩල් එකක් ගැන නේද?
http://ikman.lk/en/nissan-patrol-1985-for-sale-colombo-24
මට පැට්රල් එක ගැන වැඩිය අත්දැකීමක් නෑ මචන්. කෘසර් නම් පැදල තියෙනව.
පැට්රල් එක අලි විසාලයිනෙ බන්. බස් එකක් පදිනව වගේද? කෘසර් 78 එකත් එක්ක බලද්දි පැට්රල් එකේ වාසි මොනවද?


cruiser kele mewata
මූ මේක මරනවනේ.. ඇග කිලිපොලා යනවා..
මචන් 1994 වගෙ කෘසර් එකක් ගන්න ගානට ගන්න වෙන්නේ 1985 වගෙ පැට්රල් එකක් නේද? ඔය දෙක බැලුවොත් කොහොමද?
රත්තරං;18292911 said:Y60ක් පැදලම බලපන්...![]()
රත්තරං;18292214 said:ඔය ගෙනාපු විදිහටම මකුලු දැල් කඩලා විතරයි
පට්ටයි මචං. ඹය ටව්න්ඒස් ඒක නම් මචන් මිනි බට්ටොන්ට වඩා ටිකක් ලොකුයි එක නිසා ටිකක් හොදයිමේ වාහන ගැන අදහස මොකක්ද?
- ලංකාවේ මාකට් එක
- ලංකාවේ ගන්න තියෙන මොඩල්
- තෙල් වැඩ කිරිම හා නඩත්තු
- සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක
Toyota Townace DX ; 1490cc Petrol
![]()