Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18291635 said:
    මකුලු දැල් කඩාගත් පසු...... :P:P
    කලින් ගත්ත පොටෝ දෙක තුනක්
    ඉන්ටීරියර් ක්ලීනිං පාරක් දාලා ගත්තා නං...:love::love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    skPdq.jpg
    holly Shiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiittttttttttttttttttttt ban...in SL??????????:shocked::shocked::shocked: meh 2000+++ model eheata 3 sri dalada???? ado andenawa ne ban.... koheda me? kageda me? shine sexyyyyyyyyyy.....:love::love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18291635 said:
    මකුලු දැල් කඩාගත් පසු...... :P:P
    කලින් ගත්ත පොටෝ දෙක තුනක්
    Engine එක කේස් උනාට පිට පොත්ත නම් හොඳට ති‍යනවනේ........:D
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    නිසාන් පැට්‍රොල් එකක් අරගත්තොත් මොකෝ TD42 එකත් එක්ක..:rolleyes:

    උබ ඔය කියන්නෙ මේ වගේ මොඩල් එකක් ගැන නේද?
    http://ikman.lk/en/nissan-patrol-1985-for-sale-colombo-24

    මට පැට්‍රල් එක ගැන වැඩිය අත්දැකීමක් නෑ මචන්. කෘසර් නම් පැදල තියෙනව.
    පැට්‍රල් එක අලි විසාලයිනෙ බන්. බස් එකක් පදිනව වගේද? කෘසර් 78 එකත් එක්ක බලද්දි පැට්‍රල් එකේ වාසි මොනවද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබ ඔය කියන්නෙ මේ වගේ මොඩල් එකක් ගැන නේද?
    http://ikman.lk/en/nissan-patrol-1985-for-sale-colombo-24

    මට පැට්‍රල් එක ගැන වැඩිය අත්දැකීමක් නෑ මචන්. කෘසර් නම් පැදල තියෙනව.
    පැට්‍රල් එක අලි විසාලයිනෙ බන්. බස් එකක් පදිනව වගේද? කෘසර් 78 එකත් එක්ක බලද්දි පැට්‍රල් එකේ වාසි මොනවද?

    Y60ක් පැදලම බලපන්...:love::love:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    cruiser kele mewata :eek:



    මූ මේක මරනවනේ.. ඇග කිලිපොලා යනවා..

    මචන් 1994 වගෙ කෘසර් එකක් ගන්න ගානට ගන්න වෙන්නේ 1985 වගෙ පැට්‍රල් එකක් නේද? ඔය දෙක බැලුවොත් කොහොමද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මූ මේක මරනවනේ.. ඇග කිලිපොලා යනවා..

    මචන් 1994 වගෙ කෘසර් එකක් ගන්න ගානට ගන්න වෙන්නේ 1985 වගෙ පැට්‍රල් එකක් නේද? ඔය දෙක බැලුවොත් කොහොමද?

    mama nam kemati Patrol eka.. but oya deken mokak gattat ara 32- ewata horata body tiyapuwa aran amaruwe wetenna epa..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    රත්තරං;18292911 said:
    Y60ක් පැදලම බලපන්...:love::love:

    දන්න කියන එකෙක් ගාව නැ රත්තරං යන්තරයක්. පැදල බලන්න නම් ආසයි. කෘසරෙ ගන්න හිතුවෙ දන්න උන්ගෙ ඒව පැදල, උන් එක්ක කැලේ රිංගල පුරුදු නිසා.

    මට වාහනේට උපරිම යට කරන්න පුලුවන් 32 වගේ තමා. ගත්තාම තව වැඩ තියෙනවනෙ කරන්න. ඒවටත් කීයක් හරි තියාගන්න වෙනවනෙ. ඔය ගානට මොකක්ද කරන්න පුලුවන් කියපන්කො
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ වාහන ගැන අදහස මොකක්ද?

    - ලංකාවේ මාකට් එක
    - ලංකාවේ ගන්න තියෙන මොඩල්
    - තෙල් වැඩ කිරිම හා නඩත්තු
    - සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක


    Toyota Townace DX ; 1490cc Petrol

    434059c.jpeg


    Nissan NV 200 ; 1590cc Petrol

    ead3927a-815f-4868-9aa4-7f825da1a83f.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18292214 said:
    ඔය ගෙනාපු විදිහටම මකුලු දැල් කඩලා විතරයි

    :love: පට්ටයි මචං.
    දැන් මේකේ ඉන්න එව්න් කෙල පෙරරම උඹට ඕක සුද්ද කරන්න වෙයි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වාහන ගැන අදහස මොකක්ද?

    - ලංකාවේ මාකට් එක
    - ලංකාවේ ගන්න තියෙන මොඩල්
    - තෙල් වැඩ කිරිම හා නඩත්තු
    - සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක


    Toyota Townace DX ; 1490cc Petrol

    434059c.jpeg
    ඹය ටව්න්ඒස් ඒක නම් මචන් මිනි බට්ටොන්ට වඩා ටිකක් ලොකුයි එක නිසා ටිකක් හොදයි
    ඹය දාලා තියෙන මොඩල් 2ම ඩිලිවරි වලට හදපු වාහන මචන් මම දන්න තරමින් නම්
    වත ගොත නම් දන්නේ නැ ඊට වඩා මචන් හැබැයි ඹන මුස්ලිම් කාරයො ගාවනම් තියෙනවා බහුලවම