ඹය මම උඩින් දැම්මේ බෆර් එක යටින් තියෙන්නේ කෙලින්ම චැසිය එක තමා වදින්නේ බෆර් එක නැවුන ගමන් එකටත් තදින් වැදිලා 2පැත්තට ගියොත් වැඩේ දරුණුයි එච්චර නම් හරියක් වෙලා නැතුව ඇතිබෆර් එකට නම් බඩු හම්බවෙලා ඇති. වීඩියෝ එකේ සයිඩ් එක යංතන්නේ පේන්නේ. බලුගාඩ් එකද මොකක්ද එකත් චප්ප වෙලා ඇති. හෙට දිහාවට උඹලගේ ගෙවල් පැත්තේ අරං එන්න බැරි නෑ
අපරාදේ හොදට තිබුන වාහනයක්
එකෙට්ට වත් මොලයක් නැ බන් පොඩ්ඩක් මොකක් හරි උනානම් සනිපේ තෙරෙනවාඑකෙක් ඉස්සරහිනුත් තල්ලු කරනවා.![]()



ඕව ජපන්නුන්ට කිව්ව නම් උං හොයනවා උංගෙ වාහන වල කොහෙද ඔහොම කෑලි කියලා.


කමක් නෑ ස්කූල් සර්වීස් එකටනේහ්.... ඉස්සරහ දොරේ බීඩින්ග් එක ඉදිමිලා..

