![]()
Power of Honda
Hornet + FZ +Scooty or Dio 3 ම එක පාර වැදිලා

එක නම් ඇත්ත මචන් උන්ගේ ආතල් එක උන්ගේ පාඩුවේ ගන්නනේ නැ අනික් උන්ටත් වාත වෙන විදියට තමා එක ගන්නේokata thama weda dagena sadde dagena anunta karadarayak wela pare gihin karaganne..![]()
ලංකාවේ මම දැකපු දරුණුම ඇක්සිඩන්ට් එක
![]()
![]()
![]()
![]()
වෑන් එක අහක බලන් දාපු කොත්තුවක් වගේ චප්පවෙලාම ගිහින්නේ........කිව්වත් වගේ සෑහෙන වේගෙන් ගිහින් තියනවා.....ලංකාවේ මම දැකපු දරුණුම ඇක්සිඩන්ට් එක

ලංකාවේ මම දැකපු දරුණුම ඇක්සිඩන්ට් එක
[/CENTER]

මාර යෑමනාවක් යන්න ඇති ඔය තරම් පොඩි වෙන්න. 
අපිවත් කම්පනය වෙනවා එක වැදිලා තියෙන හැටි දැක්කාමදක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. දානමය පිංකමක් සඳහා යමින් සිටි වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා ඇති අතර එහි රියදුරු කම්පනය හේතුවෙන් රෝහල් ගත කර සිටී.

poto nedda sahooවෑන් එක අහක බලන් දාපු කොත්තුවක් වගේ චප්පවෙලාම ගිහින්නේ........කිව්වත් වගේ සෑහෙන වේගෙන් ගිහින් තියනවා.....![]()
ලංකාවේ මම දැකපු දරුණුම ඇක්සිඩන්ට් එක
![]()
![]()
![]()
![]()