මේක බලපන්...මම මුලින් මේක බැලුවා 2013 විතර....ආය බලන්න ආසා හිතිලා ඩවුන් කරන්න යනකොට දැක්කෙ මේකෙ 2,3ත් ඇවිල්ල කියලා.....පට්ටම මූවි එකක්...1,2,3 ඔක්කොම එකම කතාවෙ කොටස්....ඇත්තටම මේක ඇනිමෙ සීරීස් එකක් ෆිල්ම් කරලා තියෙන්නේ...මූට මේ කතාවෙ හැටියට අවුරුදු 19ක් විතර....පට්ටම වැඩ්ඩෙක්...මුලින් කුලියට මිනී මරන එකෙක් හැටියට වැඩ කරලා පස්සෙ උට ඒක එපාම වෙනවා...කවුරුත් මීව දැකලා නෑ මිනිස්සු ඌට කියන්නේ Hitokiri Battōsai කියලා....ඌ ලෙජන්ඩ් එකක්...පොරගෙ කම්මුලේ x කට් මාර්ක් එක ගැන තමයි මිනිස්සු අහලා තියෙන්නෙ....පස්සෙ මූ ඔක්කොම අත ඇරල ගමට එනවා ආය කවදාවත් මිනිහෙක් මරන්නෙ නෑ කියලා හිතාගෙන....මුගෙ සමුරායි කඩුව මුට හම්බෙනවා පට්ටම ස්වෝර්ඩ් මේකර් කෙනෙක් ගෙන් මූ මිනී මරන එක නවත්තනවා කියල දැන ගත්තාම....කඩුවෙ කැපෙන පැත්ත තියෙන්නේ අනිත් පැත්තේ....ඒක හින්ද මුට මිනිහෙක් මරන්න බෑ....අනික මූට උගන්නපු මාස්ටෙර්ගෙ පලවෙනි සහ අන්තිම ගෝලයා මූ...මාස්ටෙර් ඇවිල්ලා පට්ටම ලෙජන්ඩ් එකක්....මාස්ටෙර් මූට කියලා දෙන ස්ටයිල් එක (නම මට මතක නෑ) හෙන සෙට් එකක් එක්ක උනත් ෆයිට් කරන්න පුලුවන් ස්ටයිල් එකක්....මූ ඒකෙ එක්ස්පර්ට්...ඒ උනාට මුට ගමට ඇවිල්ල නිකන් ඉන්න හම්බෙන්නෙම නෑ....කොහොමහරි පස්සෙ පස්සෙ වෙන වැඩ කියලා වැඩක් නෑ....බලන්නම ඕනෙ.....බලනවා නම් ෆිල්ම් 3ම බලපන්....මම පට්ටටම කොරියන් චයිනීස් මැන්ඩරීන් ෆිල්ම් බලනවා ඉස්සර ඉඳන්ම....මේක හම්බුන සුපිරිම සමුරායි ෆිල්ම් එකක්....