Various Movies

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Knowing (ම‍රණයට සූදානම් වෙන්න)

    6d498db4-s.jpg

    6.2/10 IMDb
    34%Rotten Tomatoes
    41%Metacritic
    Director: Alex Proyas
    Music composed by: Marco Beltrami
    Producers: Alex Proyas, Steve Tisch, Todd Black, Jason Blumenthal
    Featured songs: Symphony No. 7, News Theme, The Planets: Op. 43: IV Jupiter, The Bringer of Jollity
    Critic reviews

    කතාව මෙහෙමයි, 1959 දී Lexington, Massachusetts වල William Dawes ප්රාථමික පාසළේ ළමයින් 1959 දි අමුතුම වැඩක් කරනව.. ඒ පාසලේ ළමයි අනාගතය තමන් හිතන විදියට චිත්‍රපය නගල ඒ චිත්‍රර ලෝහ සිලින්ඩරයක තැන්පත් කරනව තවත් වසර 50කින් විවුර්ත කරන්න පුලුවන් විදියට.. අවුරුදු 50කට පස්සෙ 2009 දී පාසලේ ඉන්න ළමයි එකතු වෙලා එක විවෘත කරනවා අතීතයේ සිටි ළමුන් අනාගතය ගැන් හිතූ දේ බලන්න, ඒ එක චිත්‍රයක් Caleb නැමති සිසුවාට ලැබෙනවා. එහි ඇත්තේ අසාමාන්ය විදියට ලියාගෙන ගියපු ඉලක්කම් ගොඩක් විතරයි, මේකෙන් කියවෙන්නෙ මොකක් ගැනද ගැනද?? මේ පුංචි ළමයගෙ චිත්රයකින් ඔබ හිතනවාට වඩා දෙයක් කියැවෙනව!
    Calebගේ පියා MIT වල මහාවාර්ය වරයෙක් (John ලෙස මෙම චරිතය රගපාන්නෙ සුපිරි නළු නිකලස් කේජ්), ඔහු මෙම චිත්‍රයේ සැගවුන සත්‍ය සොයා යනවා. එහිදී ඔහු එම විත්රය ඇදි කාන්තාව සොයා යනවා. නමුත් ඔහුට හමුවන්නේ ඇගේ දියණියයි (Diana) අවසානයෙ මේ චිත්‍රයෙන් කියැවෙන දේ ඔහු හොයාගන්නව.. ඒක සුබදායක දෙයක් නම් නෙවෙයි, ඇත්තටම අනාගතය ගැන අපිව බය කරන්නට සමත්, ඒ වගේම හැම මොහොතෙම අපිව කුතුහලයෙන් මුසපත් කරන මේ ෆිල්ම් එක ඉක්මනට බාගෙන බලන්න..

    https://yify-movie.com/torrent/knowing-2009-720p-brrip-x264-yify
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    watch more....

    1. The man from nowhere (korean) - Superb movie i watched. child organ trafficking and drug dealing gang kidnap a 8 year old girl for her organs..her mother was a prostitute and after so many incidents mother's body was found in a car boot naked, cut out all the organs in her body and stitched again. this little girls neighbor turned out to be a special force super police officer who is desperate after seeing her about to deliver wife chopped by a planned car accident in front of him....bugger enters the scene findingthe little girl...trust me guys u will be amazed seeing how he kills the thugs...FYI also there is a sri lankan guy who is acting for a short scene speaking sinhala too... worth watching

    2. I saw the devil - about a serial rapist and a killer who chopped off girls after raping them as raw meat, and one day he rape and kill a police officers wife...he enters the scene and find the bugger beat him to pulp and make him swallow a gps tracker when he's unconscious...he put some money in the rapist pockets and track him down and beat him whenever he is trying a crime again...trust me you will enjoy watching how the police bugger treating the fucker...

    there are lot more...i can keep talking to no end about movies....just watch these
     
    :yes::yes::yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    MUSTANG

    7.6/10·IMDb
    96%·Rotten Tomatoes
    83%·Metacritic

    තරුණ කෙල්ලෝ ටිකක් කෙලින පිස්සු තියන්නේ !! :)
    කෙල්ලෝ ටික ලස්සන හින්දා බැලුවා :rofl: කතාවත් හොදයි. ඔස්කාර් එකේ විදෙස්ගත film වලට නොමිනේට් උන එකක් :) ඒක නිසා තමා ගොඩාක්ම මේක අරගත්තේ

    177d7c98-4e95-4265-98cd-53358ca5c287-bestSizeAvailable.jpeg

    Download LINK
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    • Warsaw ’44 (1944 දි වෝර්සෝ නගරය)

    2801201507.jpg

    6.7/10 · IMDb
    Director: Jan Komasa
    Music composed by: Antoni Lazarkiewicz
    Initial DVD release: August 7, 2015 (Germany)
    Awards: Polish Academy Award for Best Production Design

    මේක පෝලන්ත චිත්‍රපටයක්.
    1944දි දෙවෙනි ලෝක යුද්ධය ඇතුලත් කොට පෝලන්තයේ වෝර්සෝ නගරය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමෙන්ම ඒක තේරෙන්න ඇතිනේ. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ස්ටෙපාන්(Józef Pawlowski) කියන නළුවා. නම දැම්මට මමනම් දන්නේ නැහැ හොදේ මේ film එකෙන්මයි දැක්කෙත්. මෙයා ඇවිත් උපතින්ම වගේ යුද්ධයට ඇලුම් කරන හාදයෙක්. මෙයාගේ තාත්තා නැතිවෙලා තියෙන්නෙත් යුද්ධෙන්. ඊට පස්සේ අම්මාවයි මල්ලිවයි බලාගෙන ඉන්නේ ස්ටෙපාන් තමයි. කොහොමහරි ස්ටෙපාන් එකතු වෙනවා හමුදාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. ඒ වුනාට එයා නිල වශයෙන් හමුදාවේ නෙවෙයි. හමුදාවට දායකත්වය සපයනවා විතරයි. කොහොමහරි ඔය කාලය තුළදී ඇලා (Zofia Wichlacz) සහ ස්ටෙපාන් අතර ආදරයක් හටගන්නවා.

    මෙතනින් බාගෙන බලන්න පුලුවන් comments දෙනන අමතක කරන්නත් එපා හරිද

    http://www.1377x.to/torrent/1079714/Miasto-44-2014-BRRip-NL-subs-MKV-NLToppers4ALL/
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    THE GAMECHANGERS
    gamechangers.jpg

    GTA ගේම් එක ගැන හදපු ඩොකියක් :lol:
    GTA - Sanandrers ගේම් එකේ SEX සීන් එකක් ලීක් වෙලා හෙන ගේමක් යනවා ගේම් එකේ රේටින්ග් බෝර්ඩ්
    එකත් එක්ක 17+ AGE RATING අරගන්න :no: ROCKSTAR ගේම් වලට ගහපු පට්ටම කනේ පාරක් HBO එකින්

    DOWNLOAD LINK
     
    :):):)