VB අවුලක් කොල්ලනේ...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    VB අවුලක් කොල්ලනේ...

    332ufjd.jpg




    මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා මචන්,මට මේ අවුල එනවනේ .. මේකට විසඳුමක් දන්නවද...

    System.Speech.dll ෆයිල් එක නැති නිසාද මචන් මෙහෙම එන්නේ :(

    ලොකු උදව්වක් මේක..සලකනවා හැමෝටම :(
     
    • Like
    Reactions: jkdtharindu

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    I don't know anything about VB. But can't you catch the exception thrown and print it or something to see what it says exactly?
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    HTML:
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=10121

    Speech SDK one ban

    SpeechSDK51.exe 68.0 MB

    msttss22L.exe 2.0 MB

    sapi.chm 2.3 MB

    Sp5TTIntXP.exe 3.5 MB

    SpeechSDK51LangPack.exe 81.5 MB

    SpeechSDK51MSM.exe 131.5 MB



    මචන් මේ සෙට් එකම ඉන්ස්ටෝල් කරන්ඩ ඔනිද ඒ කියන්නේ...:baffled: