VB අවුලක් කොල්ලනේ...
මම පොඩි ප්රෝග්රෑම් එකක් හදනවා මචන්,මට මේ අවුල එනවනේ .. මේකට විසඳුමක් දන්නවද...
System.Speech.dll ෆයිල් එක නැති නිසාද මචන් මෙහෙම එන්නේ
System.Speech.dll ෆයිල් එක නැති නිසාද මචන් මෙහෙම එන්නේ
ලොකු උදව්වක් මේක..සලකනවා හැමෝටම
exception eka execute wen nha 