VB6 දන්න වැඩ්ඩෙක් වරෙන්

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    VB6 දන්න වැඩ්ඩෙක් වරෙන්

    මචංලා මගේ යාළුවෙක්ගේ වැඩක්..
    මොකක්ද සර්විස් එකකට හදපු ‍සොෆ්ට් වෙයා එකක පොස් බිල් Print වෙන්නැති සීන් එකක්

    හදන්න පුළුවන් එකෙක් නම්බර් එකක් Inbox කරපල්ලා., මං උට දෙන්නම්..