VGA,RAM etc පොඩි බිස්නස් එකක් පටන් ගන්න?

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    VGA,RAM etc පොඩි බිස්නස් එකක් පටන් ගන්න?

    මම China වලින් Brand New පොඩි පොඩි computer Accessories ගෙනල්ල පොඩි Business එකක් කරන්න හැදුවෙ...
    මෙ දවස්වල VGA,RAM වල market එක කොහොමද?
    VGA වලට එහෙම normal post එකෙන් එව්වොත් tax ගහන විදිහ දන්නවද?

    එකක් විදිහට පහල දාලා තියෙන price වලට china වලින් මට ගන්න පුලුවන්..මෙහෙට ගෙනල්ලා විකුනනකොට ලාබයක් තියේද?:confused::confused::confused:
    HELP Guys!!!!!!!!!!!

    prices deleted...;);).

    කට්ටිය මොකො හිතන්නේ??:eek::eek::eek::eek:

    UPDATE : - anika kattiya daala thibba ganan hari.sorry my mistake...mama daapuwa waradi(mayb fake gpu)..Igame brand eka thiyenawa 20k wenawa..:sorry::sorry::sorry:

    UPDATE:-
    යකො මට අරකක් ඔනේ මෙක ඔනෙ කියන්නේ නැතුව ලන්කාවේ යන price list ටික දාපන්..වැඩේ පටන් ගන්නත් කලින් order කරන්නේ නැතුව.Business ගැන අත්දැකීම් තියෙන එකෙක් ගෙන් උප්දෙස් ටිකක් ගන්න මේ ත්‍රේඩ් එක දැම්මේ..ලාබයක් නැතුව කරලා වැඩක් නැනේ...:angry::angry:

    TB2FaRnbVXXXXccXXXXXXXXXXXX_!!1134114936.jpg_.webp

    TB2dFLVbFXXXXc_XXXXXXXXXXXX_!!1134114936.jpg_.webp

    TB2OltPaXXXXXX4XpXXXXXXXXXX_!!1134114936.jpg_.webp

    mewa fake GPU da?:eek::eek:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland

    Nvidia GTX680 2GB 384bit - rs.3500 :shocked::lol:
    Nvidia GTX670 GDDR5 1GB - rs.3000 :shocked::lol:
    Nvidia GTX780Ti 2GB - rs.8000 :shocked::lol:
    Nvidia GTX780 2GB - rs.5000 :shocked::lol:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    warranty denawada?

    warranty දෙන්න පුලුවන්...මට china වල warranty හම්බෙන්නේ.warranty claimකරන්න උනොත් ආයිත් යවන්න ඔනෙනේ..මොකක් හරි අවුලක් උනොත් මාරු කරල දෙන්න පුලුවන්..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    lankawe market eka anuwa thama eka balanna one..
    gtx780ti 2gb lankawe market eka kiyapan ..ethakota mama dena gaana kiyannan..:cool::cool::cool:

    මොනවද Brands
    අනිත් එක මෙතන මොකක් හරි අවුලක් තියනවා වගේ නේද
    Nvidia GTX670 GDDR5 1GB - rs.3000 - මේකෙ දන්න තරමට 1gb එකක් ආවෙ නැහැ.

    Nvidia GTX780Ti 2GB - rs.8000 - මේකෙ 2gb නැහැ තියෙන්නෙ 3GB හරි 3GB වලට වැඩි කස්ටම්(non stock models by card manufactures, like EVGA, Asus,etc) මොඩල් විතරයි
    Nvidia GTX780 2GB - rs.5000 කලින් එක වගේම තමයි මේකෙ 2gb නැහැ තියෙන්නෙ 3GB හරි 3GB වලට වැඩි කස්ටම්(non stock models by card manufactures, like EVGA, Asus,etc) මොඩල් විතරයි

    මට නම් හිතෙනේනෙ මොකක් හරි උබට ෆේක් බඩු සෙට් එකක් ලැබිලා හෝ බොරුවක් කරනවා (හෝ ආතල් එකක් දෙනවා)
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මොනවද Brands
    අනිත් එක මෙතන මොකක් හරි අවුලක් තියනවා වගේ නේද
    Nvidia GTX670 GDDR5 1GB - rs.3000 - මේකෙ දන්න තරමට 1gb එකක් ආවෙ නැහැ.

    Nvidia GTX780Ti 2GB - rs.8000 - මේකෙ 2gb නැහැ තියෙන්නෙ 3GB හරි 3GB වලට වැඩි කස්ටම් මොඩල් විතරයි
    Nvidia GTX780 2GB - rs.5000 කලින් එක වගේම තමයි මේකෙ 2gb නැහැ තියෙන්නෙ 3GB හරි 3GB වලට වැඩි කස්ටම් මොඩල් විතරයි

    මට නම් හිතෙනේනෙ මොකක් හරි උබට ෆේක් බඩු සෙට් එකක් ලැබිලා හෝ බොරුවක් කරනවා (හෝ ආතල් එකක් දෙනවා)

    මට මේ ආතල් දෙන්න වෙන වැඩ නැනේ...
    ලන්කාවට ගොඩක් මොඩෙල් එන්නේ නැ බන්.china වලට විතරක් ගහන මොඩෙල් ඔනෙ තරන් තියෙනව...china වල international market එකේ නැති මොඩෙල් ඔනෙතරන් තියෙනව..specially laptop..දැන් බලපන් phone XIOMI,MEIZU,OPPO,HUAWEI ඉස්සර ඉදන් තිබ්බා.මේ ලගදි තමයි ලන්කවට ආවෙත්..උබ හිතල බලපන් උන් කොහොමද ඔච්චර spec ගහල පට්ට ලාබේට දෙන්නේ කියලා...

    ලන්කාවෙ අපේ computer පිස්සො china ආවොත් සල්ලි තියෙනවානන් මුලු චීනේම සල්ලිවලට අරන් යනව..එ තරන් ලාබයි..මම Brand new Dualcore 1gen CPU එක විතරක් ගත්තා rs.5000..:shocked::shocked:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මොනවද Brands
    අනිත් එක මෙතන මොකක් හරි අවුලක් තියනවා වගේ නේද
    Nvidia GTX670 GDDR5 1GB - rs.3000 - මේකෙ දන්න තරමට 1gb එකක් ආවෙ නැහැ.

    Nvidia GTX780Ti 2GB - rs.8000 - මේකෙ 2gb නැහැ තියෙන්නෙ 3GB හරි 3GB වලට වැඩි කස්ටම්(non stock models by card manufactures, like EVGA, Asus,etc) මොඩල් විතරයි
    Nvidia GTX780 2GB - rs.5000 කලින් එක වගේම තමයි මේකෙ 2gb නැහැ තියෙන්නෙ 3GB හරි 3GB වලට වැඩි කස්ටම්(non stock models by card manufactures, like EVGA, Asus,etc) මොඩල් විතරයි

    මට නම් හිතෙනේනෙ මොකක් හරි උබට ෆේක් බඩු සෙට් එකක් ලැබිලා හෝ බොරුවක් කරනවා (හෝ ආතල් එකක් දෙනවා)

    MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
    ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
    EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500:D:D:D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
    ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
    EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500:D:D:D:D:D

    ෆේක් GPU තියෙනවලු බං චීන ඒවා
    උඹ දැනටමත් කාර්ඩ් ගෙනාවද ? පුළුවන් නම් gtx780 කාර්ඩ් වල ෆොටෝස් දාපන්. තව gpuz ස්ක්රින්ශෝට් එකකුත් දාපන්.