Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

Pundit

Well-known member
  • Oct 18, 2022
    320
    291
    63
    මේ දවස්වල හැමෝම වයිබ් කෝඩින් ගැන කතා කරන නිසා මට හිතුනා vibe coding ideas වෙනුවෙන් මේකේ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් දානවා. අපි දන්න vibe coding app ideas අපි මේකේ බෙදාගමු.


    ඔන්න එහෙනම් මුලින්ම මම දන්න vibe coding app ideas කීපයක් මම මේකේ දාන්නම්


    1. Recipe Finder - තියෙන ingredients type කළොත් හදන්න පුළුවන් recipes suggest කරන app එකක්

    2. Expense Manager - වියදම් categories වශයෙන් (food, transport, bills) log කරලා monthly chart එකක් display කරන app එකක්

    3.Bill Reminder App - electricity, water, rent bills සඳහා due date reminders දෙන ඇප් එකක්

    4.Simple Invoice Generator - freelancers/small business owners ලාට quick invoice PDF එකක් හදාගන්න පුළුවන් app එකක්
     
    • Haha
    Reactions: tharakaf

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    320
    291
    63
    මචා........න්
    මොකෝ වෙන්නෙ

    දැන් බිස්නස් වලට බැහැලද
    ආහ් කොහොමද මචන් ? උඹ කිව්වා නේද මේකට fake account එකක් හදාගෙන එනවා කියලා ? මම හිතුවා උඹ fake account එකෙන් වැඩ ආරම්භ කරලා ඉවරයි කියලා.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    320
    291
    63
    Ideas ussannada ? :P
    කැමැත්තෙන් පෝස්ට් කරන "අයිඩියාස්" අපි මොකටද බන් උස්සන්න ඕනේ ? නිකන් ලැබෙන දෙයක් ආයි මොකටද උස්සන්නේ ? 😂 මේක හරියට දන්සැල් ගිහිල්ලා සව් කැඳ උස්සලා බොනවා වගේ වැඩක් :lol:

    මන් පොඩි බොටෙක් හැදුවා පොඩි llm එක්ක සෙට් කරලා, උගේ වැඩේ තමා දවසට ගොන් නූල් 8ක් 10ක් දාන එක, වැඩේ හොදයි වගේ
    පෙන්නපන් බලන්න
    ------ Post added on Jul 30, 2026 at 5:35 PM

    haha nice try mf
    ඔව් මේක හොඳ ට්‍රයි එකක් තමයි. කවුරුවත් මේකේ ඇප් අයිඩියාස් බලෙන් ඇහුවේ නැහැනේ. මේකේ බෙදාගන්න ඇප් අයිඩියාස් මට විතරක් නෙවෙයි ප්‍රයෝජනවත් වෙන්නේ. මේක public form එකක් නිසා මෙතන බෙදන ඇප් අයිඩියාස් මේකෙ ඉන්න හැම සාමාජිකයෙකුටම ප්‍රයෝජනවත් වෙනවා. කිසිම බල කිරීමක් නැහැ! සමාජයට යමක් දෙන්න කැමතිනම් විතරක් share කරන්න.
    ------ Post added on Jul 30, 2026 at 5:38 PM
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,984
    113
    −273.15°C
    https://sexybatman.com/ 😂

    sexybatman.gif
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    320
    291
    63
    IDEAS ටික අරන් තනියෙම ගේමක් ගහන්න නේද හැදුවේ
    තර්කෙ වැරදියිනේ. මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන බෙදා ගන්න අයිඩියාස් මේකේ ඉන්න ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. කිසිම බල කිරීමක් නැහැ. සමාජයට යමක් දෙන්න කැමති නම් විතරක් ශෙයා කරන්න.