virtual reality - vr

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    VR යූස් කරන උන් ඉන්නවද ? එකක් ගන්න ඕන. ෆෝන් එක දාල බලන ඒව නෙමේ. පි.සි වලට එහෙම වුනත් සපෝට් කරන.. ලක්ෂ ගනන් වියදම් කරන එක නම් තේරුමක් නෑ
    20 000 වගේ නැද්ද හොද ඒව ලංකාවේ? අදහස් ටිකක් කියපං

    bump
    ------ Post added on Mar 1, 2022 at 8:35 PM