මචන්ලා Virtusa එකේ මම Associate Software Engineer (Java) technical interview එකට ලගදී ගියා
HR interview එකකට එන්න කිව්වා
මේකෙනුත් තෝරලද බන් ගන්නේ
නැත්තං HR interview එන ඔක්කොම ගන්නවද
මට working experiences නැහැ
HR interview එකේදී අපිට expected salary එක කියන්න කියනවද
නැත්තම් ඒගොල්ලෝ ගානක් කියනවද
හදිස්සියෙන්වත් ඇහුවොත් කීයක් කියන්නද
සාමාන්යෙන් ASE එන ඔක්කොටම එක ගනක්ද දෙන්නේ
මටනම් ලොකු ගානක් ඉල්ලන්න බයයි
එක හින්දම interview එකෙන් කැපිලා යයි කියලා
ඔය වැඩ කරන අය interview එකේදී salary කීයක් ඉල්ලුවද
එකේම හම්බුනාද කියලා කියනවද
මම දන්නේ නැහැ HR interview එකේ මේවද අහන්නේ කියලා
මේවා නෙමෙයි නම් මොනවද බන් අහන්නේ
බම්ප් එකක් හරි ගෙන පලයන්

Last edited: