Virtusa jobs ප්‍රෝඩාව!!!

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    ඔය සිංග්ලිෂ් කෑලි දැම්මාට ඔකුන්ට සිංහලත් බැහැ ඉංග්‍රිසිත් බැහැ හරියකට. ඔක තමා ඇත්ත.
    ඔය ෆුට් කොර්ට්ස් වලින්. ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් වලින් පඩිය ගත්ත ගමන් කන්න යන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ වගෙම හයිකින්ග් යන එක, ට්‍රිප් යන එක, ට්‍රැවල් කරන එකත් දැන් අළුත් ට්‍රෙන්ඩ් වෙලා. වෙන රටවල් වල උන් ට්‍රැවල් කරන්නෙ ආත්ම 7 කට විතර හම්බ කරගෙන හම්බ කරගත්ත දෙවල් වලින් ජීවිතෙ විඳීන්න .අපෙ උන් ට්‍රැවල් කරන්නෙ ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි ,රස්සාවෙ හරි හාන් ස්ථාවරත්වයක් නැතුව ,පොතෙ කීයක්වත් ඉතුරුවක් වත් නැතුව.

    100% true
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඩයල් එකක් වර්ටුසා යන්නේ ඉහලට යන අදහසින් හරි ඉගෙන ගන්න හරි.
    බැරි එකෙක් වර්ටුසා යන්නේ වෙන ජොබක් සෙට් උනේ නැති නිසා.
    ඩයල් එකත් වැඩේ කරගන්නවා. බැරි එකත් වැඩේ කරගන්නවා. ප්‍රෝඩාව කොහෙද බන් .
    මිනිස්සු බබ්බු නෙමෙයි නේ. පඩි අඩුයි කිය කියා මිනිස්සු ඕකට යන්නේ වෙන එකකින් ගත්තේ නැති නිසා.
    තිත්ත ඇත්ත ඕකත් නොතිබුනානම් ගෙදර තමයි.:P

    පඩි වැඩි කොම්පැනි ඔය පරිමානෙන් මින්ස්සු ගන්නේ නැහැනෙ.
    වර්ටුසා එකට අඩු පඩියට මින්ස්සු ගන්න පුලවන් වෙන හේතුව, පුළුවන් බැරි හැම කෙනාම අයිටී කරන්න යන එක.
    වට්ටුසා එක ටිකක් බැරි උන්වත් අරන් හදල ගන්නවා උනුත් පුලවන් වෙච්චි ගමන් දාල යනවා.
    වර්ටුසා එක නිකම් අන්තිමට ලනකාවේ අයිටී තිබිරි ගෙයක් වගේ තැනක්.
    ලංකාවේ අද අයීට් කම්පැනි ගොඩක ලොකු අය සමහර අයිතිකාරයෝ පවා මුල ඕකේ.
    එක්ස්පිරියන්ස් අරන් රට, වෙන කම්පැනි වලට ගිය උන් අනන්තයි. ඒ අතින් ඕකට බනින එක සෑහෙන්න වැරදියි.

    ඉල්ලුම සැපයුම තමයි අන්තිම කතාව.
    එක්ස්පීරියන්ස් තියන උන්ට තාම ටිකක් ශේප් මොකද ඇත්තටම කෝඩ් කරන්න පුළුවන් උන් සාපේක්ෂව හිඟ නිසා.
    ඉල්ලුම සැපයුම බැලන්ස් වෙනකොට ඒකටත් කෙල වෙයි. එට්කා එහෙම ආපුවම :baffled: තමයි

    ලෝකේ හැටි බන් ලෝකේ හැටි.
    එළකිරි එකේ පොස්ට් දාගෙන අඩන්නේ නැතුව කොම්පැනියක් දාපන් වැඩි පඩි දෙන.

    මගේ ඇත්ත උපදේශේ වැඩ පුළුවන්, වැඩ කරන්න කැමති, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න බලන්න.
    රස්සාවේ පළමු පඩිය ගැන එච්චර හිතන්න එපා.
    තමුන් මැණිකක් උනොත් කොහෙන් උනත් අන්තිමට සුපිරි මිලක් ලැබෙයි.

    :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ඩයල් එකක් වර්ටුසා යන්නේ ඉහලට යන අදහසින් හරි ඉගෙන ගන්න හරි.
    බැරි එකෙක් වර්ටුසා යන්නේ වෙන ජොබක් සෙට් උනේ නැති නිසා.
    ඩයල් එකත් වැඩේ කරගන්නවා. බැරි එකත් වැඩේ කරගන්නවා.
    වැඩ බැරි උන්ව virtusa එකේ නෙමෙ කිසිම කම්පනි එකකින් hire කරන්නෙ නෑනෙ බන්.
    හැම කම්පනි එකේම ගන්නෙ සාමාන්‍ය හරි හොදම විදියෙ කට්ටියව විතරයි, මේකෙ විතරක් නෙමෙයි කොහෙත් එහෙමනෙ.
    වැඩ බැරි උන්ව කොම්පැනි එකකට අරගෙන උන්ට පඩි ගෙවන්න කිසි කොම්පැනියක් කැමති නෑ.
    ඒක නිසා වැඩ බැරි එකෙක් virtusa යන්නෙ වෙන ජොබ් සෙට් වුනේ නැති නිසා කියන එක බොරුවක්, මොකද වැඩ බැරි එකාට කොහෙත් ජොබ් නෑ.

    ප්‍රෝඩාව කොහෙද බන් .
    මිනිස්සු බබ්බු නෙමෙයි නේ. පඩි අඩුයි කිය කියා මිනිස්සු ඕකට යන්නේ වෙන එකකින් ගත්තේ නැති නිසා.
    තිත්ත ඇත්ත ඕකත් නොතිබුනානම් ගෙදර තමයි.:P
    ඒක ඇත්ත IT industry එකේ හොදට වැඩ කරපු එකෙක්ට. ඉන්ටර්වීව් වලදි සැලරි කතා කරල සෙට් වෙන්නෙ නැත්නම් බෑ කියන එක. ඒත් ASE/SE
    විදියට යන උන් ගොඩක් වෙලාවට fresh gradsla & වැඩිම උනොත් 1yr වගේ expr තියෙන්නෙ, ඒක නිසා පඩි ගැන වැඩිය හිතන්නෙ නෑ.හිතුවත් ඉන්ටර්වීව් 4 කට වගේ ගිහින් (මාසයක් විතර යනව සමහර අයට ඉන්ටර්වීව් වලටම) අන්තිම HR interview එකේදි සැලරි අහල නවතින්න අලුත් අය ටිකක් බයයි මොනා වුනත්,අනික ඒ කාලෙ ඇතුලත වෙන vacancy වලට ආවත් ගොඩක් අය රිජෙක්ට් කරනව virtusa එකම සෙට් කරගන්න ඕනෙ කියල. මොනා වුනත් expr නැති අයව අරගන්න එක ඇත්තටම ලොකු දෙයක්, ඒක අගය කරන්න ඕනෙ. හැබැයි ඒක පාචිචිකරල SE & SSEල 2ක් 3ක් ගෙ වැඩ එක ASE/SE කෙනෙක්ගෙ අරගන්න එක ප්‍රශ්නයක්, කොයිතරම් හොදට වැඩ කලත් salary වැඩි නොකරන එක promotion නොදෙන එක ප්‍රශ්නයක්.

    මගේ ඇත්ත උපදේශේ වැඩ පුළුවන්, වැඩ කරන්න කැමති, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්න බලන්න.
    රස්සාවේ පළමු පඩිය ගැන එච්චර හිතන්න එපා.
    තමුන් මැණිකක් උනොත් කොහෙන් උනත් අන්තිමට සුපිරි මිලක් ලැබෙයි.
    :yes::yes::yes::yes::yes:

    ඔව් බන් දැන් අවුරුදු දෙකක ඉඳන් ඔකෙන් එවුන් වර්තුසා ගන්නවා.
    මන් හිටිය බැච් එකෙ මගෙ ටීම් එකෙ හිටිය කෙල්ලෙක් හිටියා .ඒකිට කෝඩින් නම් පොවන්න ඕනෙ. ඩිග්‍රී එක ගත්තායින් පස්සෙ මෙන්න බොලෙ මෙකි වර්තුසා.
    එකිගෙ අයියා කෙනෙක් හිටියා ඇතුලෙ හැබැයි.
    දැන් ජාව කඩෙනුත් ගන්නවනම් බඩුබනිස් තමා,
    උඹ කියන්න වගේම ඕකෙ තව අවුලක් තමා නිකං government ඔෆිස් වල වගේ ඇතුලෙන් කරන්න පුලුවන් බලපෑම්, සහොදරයො, යාලුවො වගේ සම්බන්ධකම් හරහ වැඩි ගනන් වලට කට්ටියව ගන්න එක.

    LOL even in USA , MIT, Caltec, Stanford people get better salaries.
    ඒක සාධාරණයි මචන්, මොරටුවෙන් හෝ වෙන විශේෂ යුනි එකකින් එන උන්ට වැඩියෙන් දෙන එක.
    හැබැයි ඒ එන අය වගේම performance තියෙන වෙන යුනි එකකින් ආපු එකෙක් හිටියොත් ඌටත් ඒ විදියට සලකන්න ඕනෙනෙ, නමට විතරක් දෙන එකයි අසාධාරණ.
    මොරටුවේ උන්ගේ වෙනස උන් එන්නේම් මාස 6ක් විතර ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් එක්ක.. අනික උන්ගේ ඩිග්‍රී එකේ සැහෙන්න අප් ටු ඩේට්.. ප්‍රැක්ටිකල්..
    ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් දෙන එක දැන් වෙන යුනිවර්සිටි වලත් තියෙනව ,government විතරක් නෙමෙයි private ඒවයෙත් දැන් තියෙනව. හැබැයි මොරටුවෙ දෙන ට්‍රේනින් එක ගොඩක්ම හොද ඇති අනිත් කිසිම එකකට වඩා.
    මම මොරටුවෙ එකෙක් නෙමි.. ඒත් එක කියන්න ඔන.. ප්‍රොජෙක්ට් ඇනුනාම ගොඩ දාන්නේ උන් තමා.

    ඇනුන ප්‍රොජෙක්ට් ගොඩ දාන්න වගේම, ඇනිල තියෙන ප්‍රොජෙක්ට් වලත් මොරටුවෙ උන් ඉන්නව.
    ඒක නිසා වැඩියෙන්ම බලපාන්න ඕනෙ තම තමන්ගෙ ටැලන්ට් එක කියලයි මම හිතන්නෙ.

    Virtusa වල මම දකින අනිත් බොරුව තමයි, එකේ ඉන්න low salary එකක් ගන්න අලුත් සෙට් එක පවා බොරු පොෂ් culture එකක් හදාගන අතේ තියන තුට්ටුදෙකත් වියදම් කරගන්නවා. මමත් ඔරායන්-සිටි එක ඇතුලේ වෙන company එකක project එකක් කළා කාලයක්. මම දැක්ක දෙයක් තමයි ඔය [/COLOR]company QAවිදිහට එන පොඩි කෙල්ලෝ කොල්ලොත් (salary 30000 ) බොරු සිංග්ලිෂ් වලින් මොනවහරි gossips ටිකක් කථා කරකර ඉදල Food-court එකෙන් 300/= විතර බත් එකක් කාල 250/= විතරවන dessert එල්ල කල යනවා නමුත් මුන් 30000/= විතර salary එකක් තමයි ගන්නේ ;););)

    ඒවගේ උන් නම් මචන් කොහොමත් විනාස වෙන උන්නෙ. ඕකෙ විතරක් නෙමෙයි දැන් ලංකාවෙ බහුතරක් ඔහොමනෙ. "බඩට නැතත් හැඩට අදින්න ඕනෙ" කියන උන්නෙ ඉන්නෙ දැන්.
    :P:P:P
    මම නම් කියන්නේ ජොබ් එකක් ඇත්තෙම නැත්නම් මිසක් Virtusa එකේ අඩු පඩියට යන්න එපා. අඩු පඩියට හරි වැඩ තියෙන මුළු project ඒක touch වෙන තැනක් සෙට් උනොත් පස්සේ ලොකු ගානක් සෙට් කරන්න පුළුවන්. මුන්ගේ ගිහින් bench ඉඳල හරි project එකක පොඩි කොනක් කරලා හරි තේරුමක් නෑ. හැමදාම ඔහොම ඉන්න වෙනවා.
    :yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් බන් ඉස්කොලෙ යන කාලෙ ගෙම්බො වගෙ ඉන්න එවුන් තමා ඔව්වාට ගියහම එක පාරටම ෆොර්ම් වෙන්නෙ.
    එහෙම උනහම ට්‍රෙන්ඩ් එක පස්සෙ දුවනවා .හැබැයි ඇති ලබ්බක් නැහැ .

    :rofl::rofl:
    kello thama bn oya part eka vadiyenma thiyenne :D

    ඒක සාධාරණයි මචන්, මොරටුවෙන් හෝ වෙන විශේෂ යුනි එකකින් එන උන්ට වැඩියෙන් දෙන එක.
    හැබැයි ඒ එන අය වගේම performance තියෙන වෙන යුනි එකකින් ආපු එකෙක් හිටියොත් ඌටත් ඒ විදියට සලකන්න ඕනෙනෙ, නමට විතරක් දෙන එකයි අසාධාරණ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    :rofl::rofl:
    kello thama bn oya part eka vadiyenma thiyenne :D

    :yes::yes::yes::yes::yes::yes:

    ගොඩක් එවුන් දන්නවා ඇතිනෙ මන් ජාවා කඩෙ ඉගෙන ගත්ත එකෙක් කියලා. මන් එකෙ ඉද්දි එක කෙල්ලෙක් ගම්පහ පැත්තෙ. එද්දි හෙන සිංහල බෞද්ධයා. අම්මටහුඩු සති දෙකතුනක් යද්දි මෙන්න නිකි මිනාජ් ගෙ සින්දු අහනවා. මන් නම් ඔය අළුත් එවුන්ගෙ සින්දු අහන්නෙ නැහැ ඉංග්‍රිසි. පරණ එවුන්ගෙ විතරයි. ඉතිං මෙකි හිතන් ඉන්නෙ එකිත් නිකි මිනාජ් කියලා. කේ එෆ් සි ,පෙරෙරා ඇන්ඩ් සන්ස් ගියෙ නැත්තම් එකිට කැවෙන්නෙ නැහැ.
    තව මගෙ ටීම් එකෙ කෙල්ලෙක් හිටියා .කොටින්ම එකි ඉංග්‍රිසි ෆිල්ම් එකක් බලාලා තිබ්බෙ නැහ. ඉංග්ලිෂ් එකිට පුළුවන්. මන් තමා එකිට හොඳ ඉංග්ලිශ් ෆිල්ම් ටිකක් බලන්න් දුන්නෙ. පස්සෙ පස්සෙ මෙකිගෙ හෙන ලයින්. කබ්බො ෆොර්ම් කරපු මට තමා කසෙන් තලන්න ඕනෙ. :angry::angry::angry::angry::angry::angry::angry:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අම්මටහුඩු සති දෙකතුනක් යද්දි මෙන්න නිකි මිනාජ් ගෙ සින්දු අහනවා. ඉතිං මෙකි හිතන් ඉන්නෙ එකිත් නිකි මිනාජ් කියලා. කේ එෆ් සි ,පෙරෙරා ඇන්ඩ් සන්ස් ගියෙ නැත්තම් එකිට කැවෙන්නෙ නැහැ.
    :lol::lol::lol::lol:
    හිනාකාල මැරෙනව යකොව්ස්..........
    මන් තමා එකිට හොඳ ඉංග්ලිශ් ෆිල්ම් ටිකක් බලන්න් දුන්නෙ. පස්සෙ පස්සෙ මෙකිගෙ හෙන ලයින්. කබ්බො ෆොර්ම් කරපු මට තමා කසෙන් තලන්න ඕනෙ. :angry::angry::angry::angry::angry::angry::angry:
    ගනන් ගන්න එපා බෘස් මහත්මයා, ඕක දැන් කාලෙ කෙල්ලොන්ට බෝවෙන ලෙඩක්.
    :P:P:P:P:P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    onama field ekaka ohoma scene wenawa machang. mama inna field eketh example ekka kiyanna puluwan, SL wala top 5 wala tiyana group ekak, habayi meka wenne group eke eka SBU ekaka witharayi, anik SBUs wala hodata benefits denawa, nama kiyana eka hoda naha moko mama thama work karana nisa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ගොඩක් එවුන් දන්නවා ඇතිනෙ මන් ජාවා කඩෙ ඉගෙන ගත්ත එකෙක් කියලා. මන් එකෙ ඉද්දි එක කෙල්ලෙක් ගම්පහ පැත්තෙ. එද්දි හෙන සිංහල බෞද්ධයා. අම්මටහුඩු සති දෙකතුනක් යද්දි මෙන්න නිකි මිනාජ් ගෙ සින්දු අහනවා. මන් නම් ඔය අළුත් එවුන්ගෙ සින්දු අහන්නෙ නැහැ ඉංග්‍රිසි. පරණ එවුන්ගෙ විතරයි. ඉතිං මෙකි හිතන් ඉන්නෙ එකිත් නිකි මිනාජ් කියලා. කේ එෆ් සි ,පෙරෙරා ඇන්ඩ් සන්ස් ගියෙ නැත්තම් එකිට කැවෙන්නෙ නැහැ.
    තව මගෙ ටීම් එකෙ කෙල්ලෙක් හිටියා .කොටින්ම එකි ඉංග්‍රිසි ෆිල්ම් එකක් බලාලා තිබ්බෙ නැහ. ඉංග්ලිෂ් එකිට පුළුවන්. මන් තමා එකිට හොඳ ඉංග්ලිශ් ෆිල්ම් ටිකක් බලන්න් දුන්නෙ. පස්සෙ පස්සෙ මෙකිගෙ හෙන ලයින්. කබ්බො ෆොර්ම් කරපු මට තමා කසෙන් තලන්න ඕනෙ. :angry::angry::angry::angry::angry::angry::angry:

    ekigeth nicki minaj ge vagema unada bn anthimata :D:rofl::rofl:
    ova ohoma thama bn,posh venna dangalana kello ohoma thama :D
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    මචන් නාවින්නේ තියන orangeit එක ගැන අදහසක් තියනවද? bpo company එකක් කියල කියන්නේ. salary නම් මදි ඉතින්.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ohoma scene ekak thiyanawa . adu salary ekata thamaa samahara ayata labenne. but after 2,3 years hoda salary ekak set wenawa wada karangena inna ayata. kohoma unath mehe exp gaththama wena thanaka hoda salary ehekata yanna puluwan. goda welawata wenne ekayyy. :yes::yes:

    samahara aya 9 hours not cover eyalata probs wenawa.

    anyway virtusa is good for anyone who wants to expand their knowledge and exp :yes::yes:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Virtusa-Logo.jpg

    virtusa.png

    100% agreed!! If we are truly talented we can demand, Meanwhile we must understand that all the companies are run for them, not for us, it's Capitalism and it's happening everywhere on the globe ! If you need to survive, improve your Knowledge and talents continuously!

    Virtusa වල මම දකින අනිත් බොරුව තමයි, එකේ ඉන්න low salary එකක් ගන්න අලුත් සෙට් එක පවා බොරු පොෂ් culture එකක් හදාගන අතේ තියන තුට්ටුදෙකත් වියදම් කරගන්නවා. මමත් ඔරායන්-සිටි එක ඇතුලේ වෙන company එකක project එකක් කළා කාලයක්. මම දැක්ක දෙයක් තමයි ඔය
    company QA විදිහට එන පොඩි කෙල්ලෝ කොල්ලොත් (salary 30000 ) බොරු සිංග්ලිෂ් වලින් මොනවහරි gossips ටිකක් කථා කරකර ඉදල Food-court එකෙන් 300/= විතර බත් එකක් කාල 250/= විතරවන dessert එල්ල කල යනවා නමුත් මුන් 30000/= විතර salary එකක් තමයි ගන්නේ ;););)

    කතාව පට්ට ඇත්ත.. ඔය වගේ උන් නිසා .. ඉතුරු කරන එකෙක්ටවත් ඉතුර් කරගන්න බෑ.. ප්‍රොජෙක්ට් එකක ඔය වගේ එකෙක් දෙන්න්නෙක් හිටියොත් අනිත් උන්ටත් බඩු.. හැම වීක් එන්ඩ් එකකම කොහෙ හරි යන්න කතා කරයි.. ලන්ච් අවුට්, ඩිනර් අවුට්.. එවත් හේන් තැන් වල.. බොරු පොෂ් එක පෙන්නනයි... සෙල්ෆි අරන් ෆෙස්බුක් දාන්නයි තමයි.. එන්නේ නැති උන් ව බයිට් කරයි .. ගොඩෙ හරි, ලොබයි හරි කියලා... සමහර උන් බොඩිම් ගාස්තු ගෙවාගෙන.. ලොන් ගෙවාගේන.. අම්මට ගමට සල්ලි යවන් හෙන අම්මරුවෙන් ඉන්නේ.. හිතපාන් එහෙම එකෙක් ට ඔව බලෙන්ම සෙට් කරාම.. සමහර පොඩි උන් ප්‍රයිවට් ඇවිත්ම කියනවා උන්ගේ අමාරු කම්.. මම නං කැන්සල් කරලාත් තියන්වා ඔය වගේ බොරු සොබන වැඩ.. සමහර කෙල්ලො ඉන්නවා.. රස්සවට එන්නෙ නමට.. අම්ම තාත්තගෙ කාර් එක අරන් මහ උන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් පොර පෙන්නන...
    ඉස්සර HSBC, JKCS එකෙත් ඔහොම තම්යි.. දැන් කොහොමද දන්නෙ නෑ..
    මම න්ං කියන්නේ.. රඟනවා නම් රඟපං උඹේම සල්ලි වලින්.. අම්ම තාත්තගේ සල්ලි වලින් නැතුව... එහෙම නැත්නම්.. මාලක සිලවා, චිචී, දහම් සිරිසේන වගේ උන්ගේයි උඹේයි වෙනසක් නෑ....
     
    • Like
    Reactions: biskubiskulahila

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    Siravatama aththa kathaava machan :yes::yes:
     
    • Like
    Reactions: biskubiskulahila

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන් නාවින්නේ තියන orangeit එක ගැන අදහසක් තියනවද? bpo company එකක් කියල කියන්නේ. salary නම් මදි ඉතින්.

    ahala na machan. orangehrm nemei ne? ekanam colombo 07 thiyene
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කතාව පට්ට ඇත්ත.. ඔය වගේ උන් නිසා .. ඉතුරු කරන එකෙක්ටවත් ඉතුර් කරගන්න බෑ.. ප්‍රොජෙක්ට් එකක ඔය වගේ එකෙක් දෙන්න්නෙක් හිටියොත් අනිත් උන්ටත් බඩු.. හැම වීක් එන්ඩ් එකකම කොහෙ හරි යන්න කතා කරයි.. ලන්ච් අවුට්, ඩිනර් අවුට්.. එවත් හේන් තැන් වල.. බොරු පොෂ් එක පෙන්නනයි... සෙල්ෆි අරන් ෆෙස්බුක් දාන්නයි තමයි.. එන්නේ නැති උන් ව බයිට් කරයි .. ගොඩෙ හරි, ලොබයි හරි කියලා... සමහර උන් බොඩිම් ගාස්තු ගෙවාගෙන.. ලොන් ගෙවාගේන.. අම්මට ගමට සල්ලි යවන් හෙන අම්මරුවෙන් ඉන්නේ.. හිතපාන් එහෙම එකෙක් ට ඔව බලෙන්ම සෙට් කරාම.. සමහර පොඩි උන් ප්‍රයිවට් ඇවිත්ම කියනවා උන්ගේ අමාරු කම්.. මම නං කැන්සල් කරලාත් තියන්වා ඔය වගේ බොරු සොබන වැඩ.. සමහර කෙල්ලො ඉන්නවා.. රස්සවට එන්නෙ නමට.. අම්ම තාත්තගෙ කාර් එක අරන් මහ උන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් පොර පෙන්නන...
    ඉස්සර HSBC, JKCS එකෙත් ඔහොම තම්යි.. දැන් කොහොමද දන්නෙ නෑ..
    මම න්ං කියන්නේ.. රඟනවා නම් රඟපං උඹේම සල්ලි වලින්.. අම්ම තාත්තගේ සල්ලි වලින් නැතුව... එහෙම නැත්නම්.. මාලක සිලවා, චිචී, දහම් සිරිසේන වගේ උන්ගේයි උඹේයි වෙනසක් නෑ....
    අපෙ එවුන්ට දියුණුවෙන්න බැරි හෙතුව උඹෙ කමෙන්ට් එකෙ ලෙසටම තියෙනවා. ගොඩාක් එවුන්ගෙ පඩ ෂෝ එක විතරයි බන් .දැන් පඩෙ පෙන්නන්න සොෂල් මීඩියාස් තියෙනවානෙ .ගොඩක්ම ඔය පඩෙ තියෙන්නෙ දුර බැහැර ඉඳන් කොළඹ එන උන්ගෙ බන්. අනෙක් උන් තරහා වෙයිද දන්නෙ නැහැ මගෙත් එක්ක. එත් මන් දැකලා තියෙන දෙයක්.
    තනිකරම දෙමාපියන්ගෙ සල්ලි වලින් රඟන හුකන්නලා තමා ඉන්නෙ. උන්ට වැඩි පැවැත්මක් නැහැ බන් .

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අපෙ එවුන්ට දියුණුවෙන්න බැරි හෙතුව උඹෙ කමෙන්ට් එකෙ ලෙසටම තියෙනවා. ගොඩාක් එවුන්ගෙ පඩ ෂෝ එක විතරයි බන් .දැන් පඩෙ පෙන්නන්න සොෂල් මීඩියාස් තියෙනවානෙ .ගොඩක්ම ඔය පඩෙ තියෙන්නෙ දුර බැහැර ඉඳන් කොළඹ එන උන්ගෙ බන්. අනෙක් උන් තරහා වෙයිද දන්නෙ නැහැ මගෙත් එක්ක. එත් මන් දැකලා තියෙන දෙයක්.
    තනිකරම දෙමාපියන්ගෙ සල්ලි වලින් රඟන හුකන්නලා තමා ඉන්නෙ. උන්ට වැඩි පැවැත්මක් නැහැ බන් .

    ඔව් මචං සමහර උන් බැලුවාම.. හෙන ඈත ගම් වල.. අම්මලා තාත්තලාට සල්ලි තියන්වා.. පොල් වතු, කොහු මොල්, හාල් මොල්.. හැබැයි මෙහෙ ඇවිත් ටික කලකින් හැසිරෙන්නේ.. කොළඹ 7 ඉපදුනා කියලා.. එකෙක් ඉන්නවා ගම මීරිගම.. ඌ 1st time කොළඹ ඇවිත් තියෙන්නේ රස්සවට.. හැබැයි FB එකෙ Live in Nugegoda... ඇත්තටම සල්ලි තියන උන් ඔච්චර රගන්නේ නෑ... අපේ Project එකෙ කෙල්ලෙක් ඉන්නවා.. ගිහින් තියෙන්නේ විශාකා.. last month ස්විස්ටෙර්ලන්ඩ් ගිහින් ආවා Photos 2ක් FB දාලා තිබ්බේ.. එකක් දේදුන්නක.. අනික පාරක.. කොටින්ම එකිගෙ සෙල්ෆියක් වත් නෑ.. එකට බස් වල් කොච්චිවල එන හුච්ක්කුවො ඉන්නවා.. Makeup නාගේන් එන්නේ.. ෆූඩ් කොට් එකෙන් එලවලු රොටියක් කෑවත් සෙල්ෆි ගහාල...FB.. eating elavalu roti with ___

    ඔන්න ඔකයි තත්වේ.....
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අපෙ එවුන්ට දියුණුවෙන්න බැරි හෙතුව උඹෙ කමෙන්ට් එකෙ ලෙසටම තියෙනවා. ගොඩාක් එවුන්ගෙ පඩ ෂෝ එක විතරයි බන් .දැන් පඩෙ පෙන්නන්න සොෂල් මීඩියාස් තියෙනවානෙ .ගොඩක්ම ඔය පඩෙ තියෙන්නෙ දුර බැහැර ඉඳන් කොළඹ එන උන්ගෙ බන්. අනෙක් උන් තරහා වෙයිද දන්නෙ නැහැ මගෙත් එක්ක. එත් මන් දැකලා තියෙන දෙයක්.
    තනිකරම දෙමාපියන්ගෙ සල්ලි වලින් රඟන හුකන්නලා තමා ඉන්නෙ. උන්ට වැඩි පැවැත්මක් නැහැ බන් .

    sira kathawa mchan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව් මචං සමහර උන් බැලුවාම.. හෙන ඈත ගම් වල.. අම්මලා තාත්තලාට සල්ලි තියන්වා.. පොල් වතු, කොහු මොල්, හාල් මොල්.. හැබැයි මෙහෙ ඇවිත් ටික කලකින් හැසිරෙන්නේ.. කොළඹ 7 ඉපදුනා කියලා.. එකෙක් ඉන්නවා ගම මීරිගම.. ඌ 1st time කොළඹ ඇවිත් තියෙන්නේ රස්සවට.. හැබැයි FB එකෙ Live in Nugegoda... ඇත්තටම සල්ලි තියන උන් ඔච්චර රගන්නේ නෑ... අපේ Project එකෙ කෙල්ලෙක් ඉන්නවා.. ගිහින් තියෙන්නේ විශාකා.. last month ස්විස්ටෙර්ලන්ඩ් ගිහින් ආවා Photos 2ක් FB දාලා තිබ්බේ.. එකක් දේදුන්නක.. අනික පාරක.. කොටින්ම එකිගෙ සෙල්ෆියක් වත් නෑ.. එකට බස් වල් කොච්චිවල එන හුච්ක්කුවො ඉන්නවා.. Makeup නාගේන් එන්නේ.. ෆූඩ් කොට් එකෙන් එලවලු රොටියක් කෑවත් සෙල්ෆි ගහාල...FB.. eating elavalu roti with ___

    ඔන්න ඔකයි තත්වේ.....
    මම ජාවා කඩෙ කොර්ස් එක කරන කාලෙ ඔය වගෙ පඩසෝබිනිලා ඕන තරම් දැක්කා. කොල්ලොන්ට වැඩිය උවමනා නැහැ. ඒත් කෙල්ලො තමා උන්ට ඒ උවමනාව ඇති කරන්නෙ. ඉතිං කෙල්ලො ඉස්සරහ නොන්ඩි වෙන්න බැරි නිසාත් හිත දිනාගන්න ඕන නිසාත් උනුත් ඔහෙ එව්වාට අනුගත වෙනවා. ගොඩක් කොළඹ ඉස්කොලවලට දුර බැහැර ඉඳන් ශිෂත්වෙන් ඕ ලෙවල් වලින් එන උන්ගෙත් ඔය ලයින් තියෙනවා.හැබැයි පැවැත්ම නැහැ එකෙක්ටවත්. ටික කාලයයි .