Visit VISA walin USA hari Canada Hari gihin kochchara kal inna puluwanda?

NecroMonger

Active member
  • Dec 27, 2011
    145
    63
    28
    මචං Visa එකේ ගහන්නේ නෑ කොච්චර කල් ඉන්න පුළුවන් ද කියලා. උඹ US වල land කරපු වෙලාවට Immigration එකෙන් ඉන්න CBP (Customs & Border Protection ) පොර අහනවා උඹ එන්නේ ඇයි කියලා. උඹ Business Visa එකකින් නම් එන්නේ සහ උඹ කිව්වොත් "මම එන්නේ Business වැඩ වලට විතරයි, work කරන්නේ නෑ" කියලා, ගොඩක් විට 6 months වලට උඹේ passport එක චොප් කරනවා. Work Visa එකක් නම් ගොඩක් වෙලාවට Visa එකේ End Date එක ගහනවා.

    හැබැයි උඹ Business visa එකකින් ගොඩ කාලයක් (මාස 2 කට වඩා) හිටියොත්, ඊළඟ පාර උඹ Visa ගනිද්දීත් US Embassy එක උඹට බාල්දියක් අදින්න ඉඩ තියෙනවා. Visa Reject නොවුනත් උඹට explain කරන්න කියයි ඇයි Business කියලා එච්චර කල් හිටියේ කියලා.

    හැබැයි උම්බට එකට confidently උත්තර දෙන්න පුලුවන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    Apply කරන්න තියෙන්නේ කොහොමත් online තමා. මෙන්න ලින්ක් එක.

    Documents ඔක්කොම scan කරලා upload කරන්න. Visa Fees ගෙවන්න තියෙන්නේ DFCC බැංකුවට. ඒ process අවශ්‍යනම් අහල කියන්නනම්.

    අපේ අයියා ඔය ල**ට නිතර යනවා එනවා. ප්‍රශ්නයක් තියනවනම් අහන්න.
     
    • Like
    Reactions: Fox C2

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    yeah although you get 6 months visa, if you stay for 6 months, you'll have to explain next time you enter again or apply for a visa again.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    uba hadanne shape eke usa paninda neda? mcn illegally inda epa USA mara kattak ubtata kanda wenne.illegal usa inna ape sinhala un patta kattak kanne jiwath wenne.ubalawa satha 5 kata ganan ganeth na americans la.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Thank you so much :)

    USA Yanawanam Wiyadama kiiyak wage yaida Visa Gannai ticket walatai?

    Visa ganna Awashya wenne monawada?

    කලින් ට්‍රැවල් කරපුවා නැත්තම් apply කරන්න එපා සල්ලි අපරාදේ බන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    USA යන්න හරියටම සුදුසුකම් නැත්නම් ඇප්ලයි කරන්න එපා. රුපියල් 25000 වගේ කෙල වෙනවා. ඇමරිකන් එම්බසි එකේ ඉන්නේ ලෝකේ කාල වතුර බීපු අය. එයාලට අපි පොඩි බොරුවක් හරි කලොත් අහු වෙනවා. නිකන් දෙවියෝ වගේ අපේ හිත කියවන්න පුළුවන්. ගොඩක් බොරු ඩොකියුමට්ස් එහම දාල තිබ්බොත් එම්බසි එකෙන් පොලිස් කෝල් කරනවා. ඒක නිසා දැනට හරියට සුදුකම් නැත්නම් ඇප්ලයි කරන්න එපා කියන්නේ හේතු දෙකක් නිසා.

    1. සල්ලි අපරාදේ. රුපියල් 25000 අසන්න මුදලකට කෙල වෙනවා.

    2. සල්ලි නම් කමක් නැහැ කියමු. විසා රිජෙච්ට් වෙන එක හේතුව නිසා නිකන් නිස්කාරනේ බ්ලැක් ලිස්ට් වෙනවා. නමුත් මාස 6 කට පස්සේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් ඉතින් පරණ විසා රිජෙක්ට් ඒවා බලනවා.

    මම කියන්නේ නැහැ උබට කවදාවත් ඇමරිකාවට යන්න බැහැ කියලා. ඒවාට නියමිත සුදුකම් සපුරා ගන්න බලපන්.

    හොඳ රක්ෂාවක් , පිළිගන්න පුළුවන් හොඳ වැටුපක්. තව ඉඩමක් ගෙයක්. එහෙම තියනවනම් ටිකක් ලේසි වෙනවා. අනෙක කවදාවත් හොරෙන් පැනලා වැඩ කරන්න එපා. ජීවිතේම බ්ලැක් ලිස්ට් වෙනවා.
     
    Last edited:

    Anathaya hadanne oya wade karanda mcn.