visual basic project recovery ලොකු උදව්වක් ඕනි!
මම vb project එකක් කරන ගමන් බන් මේ ඉන්නේ
මගුල දැන් දවස් ගානක ඉදලා මේක ප්රෝග්රෑම් කරලා 1වැනි අදිර්ය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙදී වැඩේ අවුල් ගියා බං.

. මම build කරල බලද්දි ලෙඩේ අහුවුනේ .
. අඩේ මේක recovery කරන්න ක්රමයක් තියෙනවනම් කියපන් බං.
මට මීට විනාඩි 15කට කලින් තිබුන විදිහට කළාම ඇති.
ඉක්මනට මේ වැඩේ ඉවර කරගන්න මට පොඩි සප් එකක් දෙන්ඩ. නැත්නම් දවස් ගානක් කට්ට ආයත් කන්ඩ වෙනවා.. 

ctral+z ඔබපන් කියන්න නම් එපාා එහෙම අරියන්නෑ.