Vitz Vs Wagon R තෙල් කිරිල්ල

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    oba oya wage wahana wala fuel consumption eka balana eke BIKE ekak aran paddoth narakada...40+ indian ewage.

    නිකං ගොං කතා නොකිය හිටපන්..... උඹත් කරුපයියාගෙ නෑදෑයෙක්ද බං?
    වාහනයක් ගන්න කලින් fuel consumption එක ඕන එකෙක් හොයනවා
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Vitz එකයි WagonR එකයි හැප්පුනොත් ! Vitz එකේ පොර හොස්පිට්ල් ගිහින් බේරෙයි.. WagonR :confused: :no:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Fuel gana hitala witarak wahana ganna epa ban
    comfort,Safety,Handling,appearence etc.. ganath balapan
    Vitz ekai Wagon R ekai compare karanna ba
    Vitz eka hama atinma hodai (bit high fuel consumption) WR eka threewheel ekakata wada tikak hodai 21 fuel karanne nam na eka sure max 17k 18k karai
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    වැගන් ආර් එකේ ඇන්ජිම 660 cc , විට්ස් එක 1000 යි 1300 දෙකම එනවා... නිකන් ටවුන් ඇතුලේ යන්න වැගන් ආර් හොඳයි...


    Vitz eka patta pickup. Comparion ekak nam danne na. Habai Yata wadinawa.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    VITZ all the way, alut ekak genna ganna puluwan ban 30, 32 kata japan walin personally import karanam
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    417
    76
    28
    Yep... :)
    But i did a tune up with my friend after watching tons of youtube videos...

    New Iredium plugs
    Genuine Toyota Air filter.
    New Toyota Fuel Filter (Inside the Fuel tank)
    Cleaned injectors.
    Cleaned Throttle Body
    Cleaned all the Sensors (MAP Sensor, Bank 1 & Bank 2 OXYGEN Sensors and other CVT gear box sensors)
    Reset The ECU.
    Calibrate Gear Box with Scaner.

    She runs like New... :love:
    kohenda machan kere ? Kiyak gyada ?
    Apo vitz ekk ganin ban
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    ඈ බං. ඕනර්ස්ල දෙන්නෙක්ම පැදල තියෙන්නෙ 75Km ද? :oo::oo::baffled::baffled::confused::confused:

    Yako hema ekama meter eka karakawanne. Meka register in 2012.Genakota milege eka 18000K.Ekiyanne 57000k 4 years walata pedala thiyanawa.1st owner gen gannakota 47000K.2nd owner aran dan 2 yeras.Pora Comlobo drive witarai.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Yako hema ekama meter eka karakawanne. Meka register in 2012.Genakota milege eka 18000K.Ekiyanne 57000k 4 years walata pedala thiyanawa.1st owner gen gannakota 47000K.2nd owner aran dan 2 yeras.Pora Comlobo drive witarai.

    දුම් පරීක්ෂණ වාර්තා, service records එහෙම consistent ද කියල බලන්න. digital meter එක කර කවන එක ගේමක් නෑ.

    අනේ මන්ද vitz නම් ඉතිං, මෙලෝ රහක් නැති වහනයක්.

    උඹට වයස නැත්තම්, mazda එකක් ,honda එකක් හරි subaru එකක් හරි පැදපන්
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    දුම් පරීක්ෂණ වාර්තා, service records එහෙම consistent ද කියල බලන්න. digital meter එක කර කවන එක ගේමක් නෑ.

    අනේ මන්ද vitz නම් ඉතිං, මෙලෝ රහක් නැති වහනයක්.

    උඹට වයස නැත්තම්, mazda එකක් ,honda එකක් හරි subaru එකක් හරි පැදපන්

    :lol::lol::lol: