Viva Elite බ්රේක් පෑඩ් මාරු කිරීමේදී සැලකිලිමත් ව

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    Viva Elite බ්රේක් පෑඩ් මාරු කිරීමේදී සැලකිලිමත් ව

    බ්රේක් පෑඩ් මාරු කිරීමේදී අප බොහෝවිට වාහනයේ වර්ගය සඳහන් කොට අමතර කොටස් කඩයකින් බ්රේක් පෑඩ් මිලදී ගැනීම සිදුවේ. තවත් සමහර අවස්ථාවල ඇතැම් ගරාජ් හිමිකරුවන් ඔබේ විවා එලයිට් ඉදිරිපස බ්රේක් පෑඩ් ඔබටම ගලවා දී අලුත් බ්රේක් පෑඩ් දෙකක් ගෙන එන ලෙස දන්වයි. එවැනි අවස්ථා වල අමතර කොටස් කඩ හිමියන් ඔබට බ්රේක් පෑඩ් අතර රුපියල් 1200 - 1450 සහ රුපියල් 1800 - 2200 යන මිළ ගණන් දෙකටම අයත් බ්රේක් පෑඩ් පෙන්වනු ඇත. ඔබ කිසිසේත් අඩු මිළට ඇති ( රුපියල් 1200 - 1450 ) බ්රේක් පෑඩ් සුළු ලාබය බලා මිලදී ගැනීමෙන් වලකින්න. මන්ද අඩු මිළට ඇති බ්රේක් පෑඩ් වලින් ඉතාමත් කෙටි කාලයක් තුල ශබ්දයක් ඒමට පටන් ගනී. එම ශබ්දය පැමිණෙන්නේ බ්රේක් පෑඩ් ඔබගේ ඉදිරිපස ඩිෂ් එකේ, බ්රේක් පෑඩ් ගෑවීමෙනි. අඩු මිලට ඇති බ්රේක් පෑඩ් වලින් එන ශබ්දය වැසි දිනවල ඉතා වැඩි වෙයි.තවද බාල බ්රේක් පෑඩ් නිසා ඉදිරිපස ඩිෂ් එක අනිවාර්යෙන්ම කැපී කඩතොළු ඇතිවෙයි. බාල පෑඩ් ගෙවීම සිදුවන්නේ ද ඉතාම අඩුවෙනි.එමනිසා ඉදිරිපස ඩිෂ් එක අනිවාර්යෙන්ම කැපී කඩතොළු තවත් ගැඹුරට ඇති වේ. එම නිසා බ්රේක් පෑඩ් මාරු කිරීමේදී තත්වයෙන් උසස් ඒවා බාවිත කිරීමට වග බලා ගන්න. තවත් කෙනෙක් දැනුවත් කිරීම සඳහා කටයුතු කරන්න
     
    • Like
    Reactions: hiphoprock

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Viva Elite විතරක් නෙමෙයි ඕන වාහනේකට පොදුයි මේක