![]()
![]()
meka hodaida bn
මටත් කාලයක් තිබුන හිල්ටන් ලොබි එකට වෙලා කැපුචිනෝ එකයි 555 එකයි ගහපු..
නිකම් නෙමෙයි කෝටිපති පිස්නස් කතා කරන්න ගිහින්.තේරුමක් නෑ..ඒව හොදයි සල්ලි තියන උන්ට කාලෙ ගෙවාගන්න කතාකර කර ඉන්න
මේ වැඩේ හොදයි ඊට වඩා.උබල ලග තියන ඒව මම දන්නව දැන්
උබලගෙ PM මට ගොඩක් වැදගත්
අනිව මම වැඩක් සැටමූල් කරන්නම්
කාසි නම් ඉතින් බුද්දගයාවෙ ගිහින් කැටේකට දානව හොදයි..
මිල ගනන් සමග විමසන්න...


