Questions Vodka බොන්න ආස අය

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මෙහෙමයි ඉතින් Vodka කියන එක ලංකාවෙදි අපිට ටිකක් රීච් කරන්න අමරුයි නෝර්මල් Gathering වලදී. මොකද වොඩ්කා වල ලෝකල් බෝතලයකුත් 2500/= උඩ තියෙන්නෙ. Celebration, keruv වගේ බ්‍රෑන්ඩ්. ඉතින් අපි ඒකකට යනවට වඩා ලේසියෙන් ගල්, රොක්ලන්ඩ් රෙඩ්, VX, V and A , Old keg වගේ ඒවට යනවා ආර්තිකේ එක්ක.
    ෆොරීන් වොඩ්කා එහෙම ගහනවා ගොඩක්ම හිත ගියා කියල එකක් නෑ මට මොකද අද හම්බවෙන එක නෙමයි හෙට හම්බවෙන්නෙ. ඒක නිසා හිතාගන්න අමරුයි.
    ලංකාවට එද්දී මට ඩියුටි ෆ්‍රී එකෙන් සෙට් වුනා 3 Bottles 24,000/= offer එකක්. BELVEDERE කියලා පොලිශ් එකක්. ඒක තමයි අන්තිමට සුපිරි කියලා හිතෙන්නම ගහපු වොඩ්කා එක.
    මට වොඩ්කා වැඩිය බොන්න බෑ බඩ පිරෙනවා. මොකද ජූස් එකක් එක්ක නිසා ගහන්නේ තික් වැඩී වෙනද ගහන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ නෙමයිනේ. වදින්නෙත් නෑ එතකොට.
    absolute flavors ගොඩක් ගහලා තියනවා. ස්කයි එකත් ගහලා තියනවා. කියන්න තරම් නරකක් සහ හොදක් නෑ මටනම්.
    මගෙනම් whisky and rum තමා ෆේවර් එක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Screenshot_20210118_153729.jpg
     
    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    වයසට ගියාට හදවතින් තරුණයි

    මෙහෙමයි ඉතින් Vodka කියන එක ලංකාවෙදි අපිට ටිකක් රීච් කරන්න අමරුයි නෝර්මල් Gathering වලදී. මොකද වොඩ්කා වල ලෝකල් බෝතලයකුත් 2500/= උඩ තියෙන්නෙ. Celebration, keruv වගේ බ්‍රෑන්ඩ්. ඉතින් අපි ඒකකට යනවට වඩා ලේසියෙන් ගල්, රොක්ලන්ඩ් රෙඩ්, VX, V and A , Old keg වගේ ඒවට යනවා ආර්තිකේ එක්ක.
    ෆොරීන් වොඩ්කා එහෙම ගහනවා ගොඩක්ම හිත ගියා කියල එකක් නෑ මට මොකද අද හම්බවෙන එක නෙමයි හෙට හම්බවෙන්නෙ. ඒක නිසා හිතාගන්න අමරුයි.
    ලංකාවට එද්දී මට ඩියුටි ෆ්‍රී එකෙන් සෙට් වුනා 3 Bottles 24,000/= offer එකක්. BELVEDERE කියලා පොලිශ් එකක්. ඒක තමයි අන්තිමට සුපිරි කියලා හිතෙන්නම ගහපු වොඩ්කා එක.
    මට වොඩ්කා වැඩිය බොන්න බෑ බඩ පිරෙනවා. මොකද ජූස් එකක් එක්ක නිසා ගහන්නේ තික් වැඩී වෙනද ගහන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ නෙමයිනේ. වදින්නෙත් නෑ එතකොට.
    absolute flavors ගොඩක් ගහලා තියනවා. ස්කයි එකත් ගහලා තියනවා. කියන්න තරම් නරකක් සහ හොදක් නෑ මටනම්.
    මගෙනම් whisky and rum තමා ෆේවර් එක.
    120973380_131013388714195_2012368125171059054_o.jpg

    මේ Brand එක තියෙනවා මචං රු 1800. Local vodka එක්ක බැලුවම Foreign vodka වල ලොකු වෙනසක් නැහැ කියල මට හිතේ.
    ------ Post added on Jan 18, 2021 at 3:54 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මෙහෙමයි ඉතින් Vodka කියන එක ලංකාවෙදි අපිට ටිකක් රීච් කරන්න අමරුයි නෝර්මල් Gathering වලදී. මොකද වොඩ්කා වල ලෝකල් බෝතලයකුත් 2500/= උඩ තියෙන්නෙ. Celebration, keruv වගේ බ්‍රෑන්ඩ්. ඉතින් අපි ඒකකට යනවට වඩා ලේසියෙන් ගල්, රොක්ලන්ඩ් රෙඩ්, VX, V and A , Old keg වගේ ඒවට යනවා ආර්තිකේ එක්ක.
    ෆොරීන් වොඩ්කා එහෙම ගහනවා ගොඩක්ම හිත ගියා කියල එකක් නෑ මට මොකද අද හම්බවෙන එක නෙමයි හෙට හම්බවෙන්නෙ. ඒක නිසා හිතාගන්න අමරුයි.
    ලංකාවට එද්දී මට ඩියුටි ෆ්‍රී එකෙන් සෙට් වුනා 3 Bottles 24,000/= offer එකක්. BELVEDERE කියලා පොලිශ් එකක්. ඒක තමයි අන්තිමට සුපිරි කියලා හිතෙන්නම ගහපු වොඩ්කා එක.
    මට වොඩ්කා වැඩිය බොන්න බෑ බඩ පිරෙනවා. මොකද ජූස් එකක් එක්ක නිසා ගහන්නේ තික් වැඩී වෙනද ගහන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ නෙමයිනේ. වදින්නෙත් නෑ එතකොට.
    absolute flavors ගොඩක් ගහලා තියනවා. ස්කයි එකත් ගහලා තියනවා. කියන්න තරම් නරකක් සහ හොදක් නෑ මටනම්.
    මගෙනම් whisky and rum තමා ෆේවර් එක.
    Belvedere, Grey Goose, Ciroc are quite nice. Also Suntory Haku Vodka from Japan. Normally it's the Absolut, Skyy or the Russian Standard. It's the ladies who like it most. I mix The Mule - Vodka, Ginger Beer & Lime for them. I don't like sweet mixers myself. Other than the occasional G&T, my preference is scotch & ice or water.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මේ ටික තමා මම පාවිච්චි කරලා තියෙන්නේ..හැබැයි ලොකු වෙනසක් නම් නෑ..

    Absolut Vodka
    Absolut Vodka - Raspberry

    Keruv - Local ( මේක ඉතින් පොකට් එකට වාසියි.. )

    Flavoured ඒවා හැර Vodka එකේ ලොකුම වාසිය smell එකක් නැති එක.. :P
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,667
    113
    Grey goose
    Absolut Classic
    Absolut Vanilla
    Finlandia
    Sminroff
    Northern keep
    Kweichow Moutai 53%

    Local

    Mendis Eristoff
    Celebration
    Ki.......

    My Habbit :- මම පිටරටකට යද්දී ඇබ්සොලුට් එකක් කටුනායකින්ම දාගෙනමයි යන්නේ. ගිය දවසේම 100-150ml ක් දාලා නිදා ගත්තාම පහුවදා ෆ්‍රෙශ් එකේ පාන්දරම වැඩ පටන් ගත්තෑකි.
    ෆ්ලයිට් එකෙන් බහිද්දී රෑට සීතලනම් නීට් ම ගහනවා.
     
    Last edited:

    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    Grey goose 👌
    නිතර ගන්න Brand එකක්ද මචන් ?

    Grey goose
    Absolut Classic
    Absolut Vanilla
    Finlandia
    Sminroff
    Northern keep
    Kweichow Moutai 53%

    Local

    Mendis Eristoff
    Celebration
    Ki.......

    My Habbit :- මම පිටරටකට යද්දී ඇබ්සොලුට් එකක් කටුනායකින්ම දාගෙනමයි යන්නේ. ගිය දවසේම 100-150ml ක් දාලා නිදා ගත්තාම පහුවදා ෆ්‍රෙශ් එකේ පාන්දරම වැඩ පටන් ගත්තෑකි.
    ෆ්ලයිට් එකෙන් බහිද්දී රෑට සීතලනම් නීට් ම ගහනවා.
    Supermarket හරි Online ගන්නවානම් මොකක්ද ගන්න Vodka එක?
    ------ Post added on Jan 19, 2021 at 1:19 AM

    මේ ටික තමා මම පාවිච්චි කරලා තියෙන්නේ..හැබැයි ලොකු වෙනසක් නම් නෑ..

    Absolut Vodka
    Absolut Vodka - Raspberry

    Keruv - Local ( මේක ඉතින් පොකට් එකට වාසියි.. )

    Flavoured ඒවා හැර Vodka එකේ ලොකුම වාසිය smell එකක් නැති එක.. :P
    Keruv එකේ texture එක කොහොමද මචන් ? Foreign Brands එක්ක බලද්දී local Spirit එකේ quality එක වෙනස්ද?
    ------ Post added on Jan 19, 2021 at 1:24 AM

    Belvedere, Grey Goose, Ciroc are quite nice. Also Suntory Haku Vodka from Japan. Normally it's the Absolut, Skyy or the Russian Standard. It's the ladies who like it most. I mix The Mule - Vodka, Ginger Beer & Lime for them. I don't like sweet mixers myself. Other than the occasional G&T, my preference is scotch & ice or water.
    Hi there, you seem to be well acquainted with the local liquor culture. What are your views on local vodka brands such as 'Angel Beach Vodka' which was released a few months back? In your honest view, do local vodka brands hold any merit against the popular foreign brands? Thanks for your Response
    ------ Post added on Jan 19, 2021 at 7:45 AM

    bump
    ------ Post added on Jan 19, 2021 at 2:41 PM
     
    Last edited: