ඕගොල්ලෝ ආසම කරන Vodka Brand එක මොකක්ද? පුංචි සමීක්ෂණයකට මචන්ලා![]()
වයසට ගියාට හදවතින් තරුණයි
මෙහෙමයි ඉතින් Vodka කියන එක ලංකාවෙදි අපිට ටිකක් රීච් කරන්න අමරුයි නෝර්මල් Gathering වලදී. මොකද වොඩ්කා වල ලෝකල් බෝතලයකුත් 2500/= උඩ තියෙන්නෙ. Celebration, keruv වගේ බ්‍රෑන්ඩ්. ඉතින් අපි ඒකකට යනවට වඩා ලේසියෙන් ගල්, රොක්ලන්ඩ් රෙඩ්, VX, V and A , Old keg වගේ ඒවට යනවා ආර්තිකේ එක්ක.
ෆොරීන් වොඩ්කා එහෙම ගහනවා ගොඩක්ම හිත ගියා කියල එකක් නෑ මට මොකද අද හම්බවෙන එක නෙමයි හෙට හම්බවෙන්නෙ. ඒක නිසා හිතාගන්න අමරුයි.
ලංකාවට එද්දී මට ඩියුටි ෆ්‍රී එකෙන් සෙට් වුනා 3 Bottles 24,000/= offer එකක්. BELVEDERE කියලා පොලිශ් එකක්. ඒක තමයි අන්තිමට සුපිරි කියලා හිතෙන්නම ගහපු වොඩ්කා එක.
මට වොඩ්කා වැඩිය බොන්න බෑ බඩ පිරෙනවා. මොකද ජූස් එකක් එක්ක නිසා ගහන්නේ තික් වැඩී වෙනද ගහන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ නෙමයිනේ. වදින්නෙත් නෑ එතකොට.
absolute flavors ගොඩක් ගහලා තියනවා. ස්කයි එකත් ගහලා තියනවා. කියන්න තරම් නරකක් සහ හොදක් නෑ මටනම්.
මගෙනම් whisky and rum තමා ෆේවර් එක.
Belvedere, Grey Goose, Ciroc are quite nice. Also Suntory Haku Vodka from Japan. Normally it's the Absolut, Skyy or the Russian Standard. It's the ladies who like it most. I mix The Mule - Vodka, Ginger Beer & Lime for them. I don't like sweet mixers myself. Other than the occasional G&T, my preference is scotch & ice or water.මෙහෙමයි ඉතින් Vodka කියන එක ලංකාවෙදි අපිට ටිකක් රීච් කරන්න අමරුයි නෝර්මල් Gathering වලදී. මොකද වොඩ්කා වල ලෝකල් බෝතලයකුත් 2500/= උඩ තියෙන්නෙ. Celebration, keruv වගේ බ්‍රෑන්ඩ්. ඉතින් අපි ඒකකට යනවට වඩා ලේසියෙන් ගල්, රොක්ලන්ඩ් රෙඩ්, VX, V and A , Old keg වගේ ඒවට යනවා ආර්තිකේ එක්ක.
ෆොරීන් වොඩ්කා එහෙම ගහනවා ගොඩක්ම හිත ගියා කියල එකක් නෑ මට මොකද අද හම්බවෙන එක නෙමයි හෙට හම්බවෙන්නෙ. ඒක නිසා හිතාගන්න අමරුයි.
ලංකාවට එද්දී මට ඩියුටි ෆ්‍රී එකෙන් සෙට් වුනා 3 Bottles 24,000/= offer එකක්. BELVEDERE කියලා පොලිශ් එකක්. ඒක තමයි අන්තිමට සුපිරි කියලා හිතෙන්නම ගහපු වොඩ්කා එක.
මට වොඩ්කා වැඩිය බොන්න බෑ බඩ පිරෙනවා. මොකද ජූස් එකක් එක්ක නිසා ගහන්නේ තික් වැඩී වෙනද ගහන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ නෙමයිනේ. වදින්නෙත් නෑ එතකොට.
absolute flavors ගොඩක් ගහලා තියනවා. ස්කයි එකත් ගහලා තියනවා. කියන්න තරම් නරකක් සහ හොදක් නෑ මටනම්.
මගෙනම් whisky and rum තමා ෆේවර් එක.

නිතර ගන්න Brand එකක්ද මචන් ?Grey goose![]()
Supermarket හරි Online ගන්නවානම් මොකක්ද ගන්න Vodka එක?Grey goose
Absolut Classic
Absolut Vanilla
Finlandia
Sminroff
Northern keep
Kweichow Moutai 53%
Local
Mendis Eristoff
Celebration
Ki.......
My Habbit :- මම පිටරටකට යද්දී ඇබ්සොලුට් එකක් කටුනායකින්ම දාගෙනමයි යන්නේ. ගිය දවසේම 100-150ml ක් දාලා නිදා ගත්තාම පහුවදා ෆ්‍රෙශ් එකේ පාන්දරම වැඩ පටන් ගත්තෑකි.
ෆ්ලයිට් එකෙන් බහිද්දී රෑට සීතලනම් නීට් ම ගහනවා.
Keruv එකේ texture එක කොහොමද මචන් ? Foreign Brands එක්ක බලද්දී local Spirit එකේ quality එක වෙනස්ද?මේ ටික තමා මම පාවිච්චි කරලා තියෙන්නේ..හැබැයි ලොකු වෙනසක් නම් නෑ..
Absolut Vodka
Absolut Vodka - Raspberry
Keruv - Local ( මේක ඉතින් පොකට් එකට වාසියි.. )
Flavoured ඒවා හැර Vodka එකේ ලොකුම වාසිය smell එකක් නැති එක..![]()
Hi there, you seem to be well acquainted with the local liquor culture. What are your views on local vodka brands such as 'Angel Beach Vodka' which was released a few months back? In your honest view, do local vodka brands hold any merit against the popular foreign brands? Thanks for your ResponseBelvedere, Grey Goose, Ciroc are quite nice. Also Suntory Haku Vodka from Japan. Normally it's the Absolut, Skyy or the Russian Standard. It's the ladies who like it most. I mix The Mule - Vodka, Ginger Beer & Lime for them. I don't like sweet mixers myself. Other than the occasional G&T, my preference is scotch & ice or water.