Vue හරි React සයිට් එකකට Adsense ගත්ත අය ඉන්නවද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා මේක තමයි ප්‍රශේනේ. Vue හරි React සයිට් එකකට Adsense ගත්ත අය ඉන්නවද?

    ඒ කියන්නේ singale පේජ් app එකකට - serverside render වෙන්නේ නැති සයිට් එකකට adsense ගත්ත නම් ගත්තේ කොහොමද කියල කියපල්ලකෝ.
     
    • Like
    Reactions: sumane20 and Psiko

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ. හැබැයි මම කොහේ හරි දැක්ක free online tools, calculator දෙන sites වලට ප්‍රශ්නයක් නැතුව දෙනව කියල. Minimum requirements ටික complete කරගෙන apply කරන්න.
     
    • Love
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    SEO කරන්න අමාරුයි මම දන්න විදියටනම්

    ඔව් අන්න එක තමයි මචන් මම ඇහුවේ. එහෙම කරපු උන් ඉන්නවද කියල. කොහොමද සිටුවේෂන් එක කියල.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,424
    113
    ප*යාගල
    sorry.com
    ඔව් අන්න එක තමයි මචන් මම ඇහුවේ. එහෙම කරපු උන් ඉන්නවද කියල. කොහොමද සිටුවේෂන් එක කියල.
    App ekata Blog Section ekak daganna. E blog eke App eka gana liyanna articles.
    Example Email marketing apps like mailchimp , brevo. they also have tutorial and blogs.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    ඔව් අන්න එක තමයි මචන් මම ඇහුවේ. එහෙම කරපු උන් ඉන්නවද කියල. කොහොමද සිටුවේෂන් එක කියල.
    React වලට Nextjs, Vue වලට Nuxtjs මේවගෙන් SEO ගොඩදාන්න පුලුවන්. Tools site වලට එහෙම adsense දෙනවා බන්

    code karapu site seo krnne code ekemai nedaaa
    Technical SEO ටිකනම්, ඔව්. අනිත් ඒවාට (Link building වගේ) code එකත් එක්ක සම්බන්ධයක් නෑනේ බන්
    ------ Post added on Jul 25, 2023 at 5:20 AM
     
    • Like
    Reactions: Psiko