Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මූ හදන්නේ වාහන වැඩි වෙනවා කියලා දැන් තියෙන කසි කබල් ටික වැඩි ගාණට විකුණගන්න වගේ.
    මිනිස්සු මේ වෙලාවේ වාහන ගන්න එකක් නැති වෙයි හැබැයි. අනුරත් කිව්වේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන මිලට වඩා අලුතෙන් ගේන ඒවා මිල වැඩි වෙන්න ඕන කියලා
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මූ හදන්නේ වාහන වැඩි වෙනවා කියලා දැන් තියෙන කසි කබල් ටික වැඩි ගාණට විකුණගන්න වගේ.
    ඔව් තවත් පචෝරිස් කෙනෙක් මන් අද සේල් කිපෙකටම කතා කළා. 60-70 අතරේ WagonR ගන්න පුළුවන් කිව්වා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    ආතල්ම සීන් එක තමයි සාමන්‍ය මිනිස්සු ගන්න වාහන ගත්ත දවසේ ඉදන් මිල වැඩි වෙන්ව .. ලක්ෂ 30ට ගත්ත උන් 60ට විකුනනවා අවුරුදු ගානක් ගිහින්. 60ට ගත්තු උන් 120ට විකුනනවා .

    හැබැයි මන්ත්‍රී වාහන විතරක් ගත්ත දවසේ ඉදන් ක්ෂය වෙන්ව
    උන් ගෙදර යද්දී ක්ෂය වෙච්ච ගාන අඩු කරල උන්ටම සල්ලි දීල ගන්න පුලුවන් කියලා ලපය කිව්වා

    ඕකට වෙන්න ඕනේ පුනරුදය කියන්නේ !!

    🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැටුනොත් අපි ඉවරයි 👇🤌

    මට ප්‍රශ්නේ තියෙන්නෙ මුන් තාම හිටිවන කවි කියනවා වගේ එක එක tax ගහනවද? දැන් හැම එකම decided නැද්ද බන්?

    වෙන්න පුලුවන් එකම දේ ඔය sale හුත්තලා ටික sale වල auction price artificially නග්ගන එක විතරයි. ඒත් එක උනාත් brand new ගානට වඩා වැඩි වෙන්න බෑනේ.

    මම හිතන්නෙ මුනුත් බොරුවට බිල්ලො මවලා ගේමක් ගහන්න හදන්නේ .
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    oya kariya fake news plant karana ekek. gu sale karayek. Wagon R 64 Laks to - 72 Laks yanne.
    aa danata tiyena price acutionwala buruwoo. demand wadi wunaama tawa 2 million witra wadi wei kiyala moo kiyanne

    මට ප්‍රශ්නේ තියෙන්නෙ මුන් තාම හිටිවන කවි කියනවා වගේ එක එක tax ගහනවද? දැන් හැම එකම decided නැද්ද බන්?

    වෙන්න පුලුවන් එකම දේ ඔය sale හුත්තලා ටික sale වල auction price artificially නග්ගන එක විතරයි. ඒත් එක උනාත් brand new ගානට වඩා වැඩි වෙන්න බෑනේ.

    මම හිතන්නෙ මුනුත් බොරුවට බිල්ලො මවලා ගේමක් ගහන්න හදන්නේ .
    naa auction demand wadi wunaama tamai prices wadi wenwa kiyanne
    ------ Post added on Feb 1, 2025 at 2:31 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    oya kariya fake news plant karana ekek. gu sale karayek. Wagon R 64 Laks to - 72 Laks yanne.
    උඹ අඩුම මූ කවුද කියලවත් දන්නවද පොන්නයො? හරි උඹට ලක්ෂ 70ක් දෙන්නම් ගෙනත් දීපන් පුළුවන් නම්
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    aa danata tiyena price acutionwala buruwoo. demand wadi wunaama tawa 2 million witra wadi wei kiyala moo kiyanne

    naa auction demand wadi wunaama tamai prices wadi wenwa kiyanne
    ------ Post added on Feb 1, 2025 at 2:31 PM
    oya auction walin ganne lankawa withrak newene ban
     
    • Like
    Reactions: yapa100