Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

Max_r

Well-known member
  • May 10, 2007
    13,036
    1
    15,830
    113
    Haal නෑ බං තාම
    උබලා කාර් වලට ගිහින්
    සටන පාවා දෙන්න එපා 🤭
     
    • Haha
    Reactions: thushana

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Unless the CIF price exceeds 2.5million yen there's no way a 660CC car could cost 10mn+
    2018 මන් ක්‍රීඩ් ට කියලා ගෙන්නනකොට යෙන් එක තිබ්බෙ 0.75rs. දැන් 1.90rs. ඒ කාලෙ ටැක්ස් එක වැදුනෙ ලක්ෂ 8යි වාහනේ එලියට ගත්තා ලක්ෂ 32න්. දැන් යෙන් එක ට්‍රිපල් වෙලා ටැක්ස් CIF value එකට ඩබල් වෙලා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හරියට අනුරකුමාර කරපු දෙයක් වගේ කියන්නෙ කීයක් හරි හොයාගන්නනෙ මේ ඔක්කොම නෙහ් ත්‍රෙඩ් දදා
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    gon jebayyo 2 years vehicles poddai tiyenne auction wala. goo kana buruwek thoo
    මුන්ගෙ මොල පොඩී ඔවා හිතන්න. ලොකු ගානක් ඕක්ශන් වල අඩුවෙන්නෙ අවුරැදු 5න් පස්සෙ එවාට සහ වාහන ඕසෙට තියෙනවා.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    \


    1 billion usd over an year won't make that much of an impact on auction prices imo
    2 years vehicles attema nati taram auction wala. 3 years kiyala kiwwata effective month eka jan so after 2023 vehicles tamai import karanna puluwan. 2022 december produce karat producer year eka tamai release karanne so ewa watenne 2022 jan godata meheta import karanna baa
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුන්ගෙ මොල පොඩී ඔවා හිතන්න. ලොකු ගානක් ඕක්ශන් වල අඩුවෙන්නෙ අවුරැදු 5න් පස්සෙ එවාට සහ වාහන ඕසෙට තියෙනවා.
    ow mee gazette kumarayage gon gazette eken 2 years ewa witrai genna puluwan ehema ewa attema nati taram. muge election ekata fund karapu john keels wage un pohosat karana eka tamai muge plan eka.duppat miniha gana hituwa nam aa hithuwe sajiya witrai kawuru mona mada gahuwata. lapayanm amu kariyek


    japan condom tamai dan ganna wenne adu kulee jebayyonta :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 1, 2025 at 2:46 PM
     
    • Haha
    Reactions: Mr Bones

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    2018 මන් ක්‍රීඩ් ට කියලා ගෙන්නනකොට යෙන් එක තිබ්බෙ 0.75rs. දැන් 1.90rs. ඒ කාලෙ ටැක්ස් එක වැදුනෙ ලක්ෂ 8යි වාහනේ එලියට ගත්තා ලක්ෂ 32න්. දැන් යෙන් එක ට්‍රිපල් වෙලා ටැක්ස් CIF value එකට ඩබල් වෙලා


    CIF in JPY : 2,500,000 Yen

    CIF in LKR (1.97): LKR 4,925,000

    Excise Rate per cc : LKR 2,744

    Excise Tax: LKR 1,810,900

    Customs Duty 30%: LKR 1,477,500

    VAT(CIF+XID+CID)*18%: LKR 1,478,412

    Luxury Tax : LKR 0

    Total Tax (96.79% of CIF): LKR 4,766,812

    Total Cost : LKR 9,691,812

    There's no way a WagonR could cost 2.5million yen
     
    • Haha
    Reactions: johnferna678

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    aa danata tiyena price acutionwala buruwoo. demand wadi wunaama tawa 2 million witra wadi wei kiyala moo kiyanne


    naa auction demand wadi wunaama tamai prices wadi wenwa kiyanne
    ------ Post added on Feb 1, 2025 at 2:31 PM
    ඒත් උන්ට කොයි වෙලාවකවත් brand new වලට වඩා වැඩියෙන් යන්න බෑනේ. ගාන වැඩි උනොත් මිනිස්සු කෙලින්ම company වලින් ගනී. එතකොට අඩුම ගානේ වාහනේ ශුවර්. නැත්තන් මුන් යකෝ මීටර් කරකවලා, බොරු ග්‍රේඩ් දාල කරන හොරවැඩත් ඉවසන්න එපැයි.
     
    • Like
    Reactions: War Fighter

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒත් උන්ට කොයි වෙලාවකවත් brand new වලට වඩා වැඩියෙන් යන්න බෑනේ. ගාන වැඩි උනොත් මිනිස්සු කෙලින්ම company වලින් ගනී. එතකොට අඩුම ගානේ වාහනේ ශුවර්. නැත්තන් මුන් යකෝ මීටර් කරකවලා, බොරු ග්‍රේඩ් දාල කරන හොරවැඩත් ඉවසන්න එපැයි.
    mehe dan 2nd hand market brand new walata wadiya tiyenne komada oii???? brand new pacalat profit wadi karan wikunannee oken tho hituwada brand new fixed price kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Ape 1ka gathhe 28ta thama 60i pedal thiyenne me Yana widiyata 50kata withara dunna heki wage. 2014 model.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    අපි wagon R වලට පාලන මිලක් දාමු.. එතකොට ප්‍රශ්නේ ඉවරයි.. එහෙම නැත්තම් ආණ්ඩුවට ගෙනල්ලා විකුණන්න කියමු... :lol: :lol:

     
    • Haha
    Reactions: pazzy12