Year?මම දැන් සේල් එකකට කතා කරා මෙහේ. Yaris එක 82 වගේ යනවා කිව්වෙ දැන්ට. අගහරුවාදා හරියටම price දානවා කිව්වා උන්
@creed1 කාරයා ප්‍රයිස් ලිස්ට් එක දානකන් මම බලන් ඉන්නේ.මම දැන් සේල් එකකට කතා කරා මෙහේ. Yaris එක 82 වගේ යනවා කිව්වෙ දැන්ට. අගහරුවාදා හරියටම price දානවා කිව්වා උන්
Mu japan walada inne@creed1 කාරයා ප්‍රයිස් ලිස්ට් එක දානකන් මම බලන් ඉන්නේ.
Ado uge nam price wadi mn dakapu wdytadanne na.
CIF eka hadaddi ganne auction eken gnna price ekda? Nethnm e wahane brand new price ekda ?
කෝටියක් නම් යන එකක් නෑ කියමුකෝ.. 70ට උඹලට wagon r එක ලාබයිද ජෙබයියනේ?