Wagon R Hybrid තියෙන කවුරු හරි ඉන්නවද?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Wagon R Hybrid තියෙන කවුරු හරි ඉන්නවද?

    Wagon R Hybrid තියෙන කවුරු හරි ඉන්නවද?

    ඔය කියන විදිහට 30Km/L කිලෝමීටර් තිහක් ලිටරේට කරනවද බන්?


    WagonR-Stingray.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    meka lassanai kiyana ekek mama oya ahuwamai.... Ape amma nam ahanawa..PAAN BATTEK wada ganna yanne kiyala?
    මටත් ඕකේ ලස්සනක් නම් පේන් නැ
    engine capacity එක 660 CC හින්දා රේස් යන්ඩ නම් බැරි වෙයි
    Hybrid කිව්වට ඔය toyota Hybrid වගේ නෙවෙයි ඕක වැඩ කරන්නේ

    හැබැයි ඇතුලේ ඉඩනම් තියනවා පට්ට විදිහට පස්සේ සීට් නැමුවහම 3න් දෙනෙක්ට නිදියන්ඩ උනත් පුළුවන්.
    ගානටනම් හොදට වටිනවා ඔය indian maruti,alto වලට වැඩිය.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඕක ඕන නං 25ක් වෙනකොට ගෙන්නලා දෙන පුළුවන්! කැමති නං msg එකක් දාන්නකෝ මට!
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Engine Capacity adu unata oken 47-50 KW generate wenawa..Alto Indian 800cc eke generate wenneth 47 KW

    Capacity ekata wada Generate wena power eka thama balanna one

    47KW generate karanne turbo charge engine eke. oke thiyenne normal R06A engine eka. -> 40 KW (54HP). habay mekath narakama ne.

    Japanese condition wala WagonR eka certify karala thiyenewa maximum 28.8 KM/L ideal driving conditions wala. ape rate eeta adu wenna one practically.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Wagon R Hybrid තියෙන කවුරු හරි ඉන්නවද?

    ඔය කියන විදිහට 30Km/L කිලෝමීටර් තිහක් ලිටරේට කරනවද බන්?


    WagonR-Stingray.jpg

    oke 18-20 karanne bang