Bros.
Wagon R එකක් ගන්න idea එකක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්ණ දෙක තමයි mainly තියෙන්නේ.
01. Safety & Non-Safety models වල වෙනස්කම් මොනාද. මේ ගැන දැනගන්න පුළුවන් website එකක් තියෙනවද
02. Wagon R Models FX, FZ, & Stingray models වල වෙනස්කම් විස්තර දැන ගන්න පුළුවන් trusted website එකක් නැද්ද ?

stingray x would be enough. good vehicle to drive around the city