Wanna make millions like Lasantha?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ඔය හොර නඩෙ කරන්නෙ මොකද්ද දන්නවද? උන් වෙන ක්‍රම වලට හම්බ කරනව. ඊට පස්සෙ ෆිවර් එක ඉස්සරහට ගේන්නෙ කවර් අප් එකක් විදියට උන්ට ගැලවෙන්නයි, උන් හම්බ කරන ක්‍රම වලට අනිත් එවුන් යන එක වළක්වන්නයි. අනිත් එවුන් පුක ඉරාගෙන ෆිෆර් එකේ රෙගිස්ටර් වෙලා කට්ට කනව ලොකු සල්ලියක් හම්බ කරන්න පුළුවන් කියල හිතන්. ඇත්තම කිව්වොත් ෆිවර් කියන්නෙ හිඟන්නන්ගෙ පාරාදීසයක්. සාමාන්‍යයෙන් $4ක් හම්බ කරාට කමක් නෑ ඒ ඩොලර් 4 හම්බ කරන්න යන්නෙ පැය බාගයක් නම්. එක ගිග් එකක් කරන්න පැය දෙක තුන නාස්ති කරගෙන ලයිට් බිල් එකයි මහන්සියයි ගත්තම ෆිෆර් කියන්නෙ අතින් කාල හරක් බැලීමක් තමයි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    :yes::yes::yes::yes::yes::yes:

    පොඩි Pyramid කෙස් එකක් යනවා මට හිතෙන විදිහට
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    t-e:20494975 said:
    දීපාල් ඊලඟට පටන්ගන්නෙ කිරියෙ උන්ට සල්ලි පොලියට දෙන බිස්නස් එකක්. පොලිය එකතුකරන්න යන්නෙ අලෝන්ගයි. :yes:
    Patta uttooo
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔය හොර නඩෙ කරන්නෙ මොකද්ද දන්නවද? උන් වෙන ක්‍රම වලට හම්බ කරනව. ඊට පස්සෙ ෆිවර් එක ඉස්සරහට ගේන්නෙ කවර් අප් එකක් විදියට උන්ට ගැලවෙන්නයි, උන් හම්බ කරන ක්‍රම වලට අනිත් එවුන් යන එක වළක්වන්නයි. අනිත් එවුන් පුක ඉරාගෙන ෆිෆර් එකේ රෙගිස්ටර් වෙලා කට්ට කනව ලොකු සල්ලියක් හම්බ කරන්න පුළුවන් කියල හිතන්. ඇත්තම කිව්වොත් ෆිවර් කියන්නෙ හිඟන්නන්ගෙ පාරාදීසයක්. සාමාන්‍යයෙන් $4ක් හම්බ කරාට කමක් නෑ ඒ ඩොලර් 4 හම්බ කරන්න යන්නෙ පැය බාගයක් නම්. එක ගිග් එකක් කරන්න පැය දෙක තුන නාස්ති කරගෙන ලයිට් බිල් එකයි මහන්සියයි ගත්තම ෆිෆර් කියන්නෙ අතින් කාල හරක් බැලීමක් තමයි.

    math hithanne okama tamai :yes:
    pyramid scene karala, fiver google ad scene karala hamba karapuwa eliyata danawa. ewayin laksha ganan hamba karanna puluwan, eth koti ganan hamba karanna nam bari wei :) kawurut saka karanne nane, hamoma distract wenawa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙමයි. මම මේ සබ්ජෙක්ට් එක කරල තියෙනව. ඒකෙන් ලක්ෂ 1.5ක් විතර හොයලත් තියෙනව අවුරුදු 2ක විතර කලින්.

    මම මේකනම් ඇත්තටම දන්නෑ ඒත් මම ගෙස් කරල කියන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඔය හොර නඩෙ කරන්නෙ මොකද්ද දන්නවද? උන් වෙන ක්‍රම වලට හම්බ කරනව. ඊට පස්සෙ ෆිවර් එක ඉස්සරහට ගේන්නෙ කවර් අප් එකක් විදියට උන්ට ගැලවෙන්නයි, උන් හම්බ කරන ක්‍රම වලට අනිත් එවුන් යන එක වළක්වන්නයි. අනිත් එවුන් පුක ඉරාගෙන ෆිෆර් එකේ රෙගිස්ටර් වෙලා කට්ට කනව ලොකු සල්ලියක් හම්බ කරන්න පුළුවන් කියල හිතන්. ඇත්තම කිව්වොත් ෆිවර් කියන්නෙ හිඟන්නන්ගෙ පාරාදීසයක්. සාමාන්‍යයෙන් $4ක් හම්බ කරාට කමක් නෑ ඒ ඩොලර් 4 හම්බ කරන්න යන්නෙ පැය බාගයක් නම්. එක ගිග් එකක් කරන්න පැය දෙක තුන නාස්ති කරගෙන ලයිට් බිල් එකයි මහන්සියයි ගත්තම ෆිෆර් කියන්නෙ අතින් කාල හරක් බැලීමක් තමයි.

    Fiverr salli gahak bn :love::love:

    Mawa goda damme fiverr thamai. vinadi 2i eka order ekakata giye :cool: