ඔය හොර නඩෙ කරන්නෙ මොකද්ද දන්නවද? උන් වෙන ක්‍රම වලට හම්බ කරනව. ඊට පස්සෙ ෆිවර් එක ඉස්සරහට ගේන්නෙ කවර් අප් එකක් විදියට උන්ට ගැලවෙන්නයි, උන් හම්බ කරන ක්‍රම වලට අනිත් එවුන් යන එක වළක්වන්නයි. අනිත් එවුන් පුක ඉරාගෙන ෆිෆර් එකේ රෙගිස්ටර් වෙලා කට්ට කනව ලොකු සල්ලියක් හම්බ කරන්න පුළුවන් කියල හිතන්. ඇත්තම කිව්වොත් ෆිවර් කියන්නෙ හිඟන්නන්ගෙ පාරාදීසයක්. සාමාන්‍යයෙන් $4ක් හම්බ කරාට කමක් නෑ ඒ ඩොලර් 4 හම්බ කරන්න යන්නෙ පැය බාගයක් නම්. එක ගිග් එකක් කරන්න පැය දෙක තුන නාස්ති කරගෙන ලයිට් බිල් එකයි මහන්සියයි ගත්තම ෆිෆර් කියන්නෙ අතින් කාල හරක් බැලීමක් තමයි.


kawurut saka karanne nane, hamoma distract wenawa






