මචන් අපි සෙට් එකක් වස්ගමු යන්න හිතාගෙන ඉන්නවා . van එකේ යන්න තම හිතුවේ .. එත් දැන් කට්ටිය train එකේ යන්න කතා වෙනවා. train එකේ යනවනම් ලගම station එක මොකක්ද ? පොළොන්නරු ගිහින් යන එකද ලග (train එකේ යනවනම් ) ?