Weather Situation ?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    වැඩට ගියේ නෑ බස් නැ:cool:
    ගෙදරට වෙලා නිදි හොරට:rofl::rofl:
    00020457.gif

    00020457.gif
    ඒකත් මාර ජොලි බන්:rofl::rofl::rofl:

     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    affo kandy walata wahinawa wahinawa ewarayak na....eth wadata awa ban..ada match eka nam thiyana ekak na.pattata wahinawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    tumblr_maevb41QYF1rgf2mbo1_r1_400.jpg


    වැස්ස වගේද හුලග ?? :eek::eek:

    අපරාදෙ ඊයෙ කොළඹ යනකොට රුවලක් ගෙනිච්චනම් ඇමරිකාවෙ යන්න තිබුන :shocked::shocked::lol::lol::lol:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    වහිනකොට කොච්චර ආතල්ද බන්.....ගෙදරට වෙලා කොපි කෝප්පයක් බිබී වැඩක් කරගන්නයි තියෙන්නෙ.....:cool:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    වහිනකොට කොච්චර ආතල්ද බන්.....ගෙදරට වෙලා කොපි කෝප්පයක් බිබී වැඩක් කරගන්නයි තියෙන්නෙ.....:cool:


    හාකො උබ එහෙනම් කොපි බිබි වැඩේ කොරපන්කො....:frown::frown::frown:ගංවතුර ගලන්නොනෙ උබෙ ඔය කුට්ටම ලගටම වෙනකන්......
    :rofl::rofl::lol::lol::lol::lol::lol: