web hosting help need

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    blueangelhost.com ඔන්න ඕකෙත් තියෙනවා හැබැයි උබ හොයන තරම් අඩුවටනම් නැ..එකයි අවුල..DMCA සීන් එහෙම දාන්නේ නැ කියන්නේ..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,027
    113
    blueangelhost.com ඔන්න ඕකෙත් තියෙනවා හැබැයි උබ හොයන තරම් අඩුවටනම් නැ..එකයි අවුල..DMCA සීන් එහෙම දාන්නේ නැ කියන්නේ..

    :lol::lol:

    YZqIhmC.png
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    මචන්ලා මට දැනගන්න ඕනා COM ඩොමේන් එකක් එක්ක 1GB වගේ SSD හොස්ට් එකක් ගන්න අවුරුද්දට කියක් යයිද අඩුවටම ගන්න විදියක් කියපල්ලා උබලටත් වාසියක් වෙන වැඩක් කරන්න යන්නේ මට දැනට සෙට් උනේ අවුරුද්දට රු 600ක් ඊට අඩුවෙන් තියනවද ssd හොස්ටින් ?​





    Mata uba keyahanko kohenda rs 600 ta hoyagatte keyala