Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    වෙබ් සයිට්ස් හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියනවා. Wordpress , Joomla හොඳට පුළුවන් HTML,CSS ලොකුවටම බෑ ඒත් දන්නවා. Photoshop , Illustrator එහෙමත් පුළුවන්. ඉස්සෙල්ලම වෙබ්සයිට් එකක් පොශ් නමකුත් දාලා හදන්නයි ඉන්නේ ඊලඟ ජනවාරි ඉවර වුනාම කරන්න ඉන්නේ O\L ( බලහන්කෝ නේ දැන් කාලේ හැදෙන පොඩි වුන්ටත් මේ අවුරුදු 15 16 වෙනකොට සල්ලි හොයන්ඩ හදනවනේ )

    මේක කරන්න අවශ්‍ය වුනොත් මම එකතු කරපුවා තියනවා රු.30000ක් විතර. ෆයිවර් එකෙන් 10000යි ඉතුරුවා ඔක්කොම ඉස්කෝලේ යනකොට කන්ඩ කියල දෙන රු.200 . තව ටිකක් එකතු වෙන්නත් තියනවා. මට මේක දැනට තනියෙන් පටන් ගෙන කල් යනකොට කම්පැනි එකක් වගේ කන්වර්ට් කරගන්න තමා අදහස තියෙන්නේ,මේ වගේ - https://webdesigner.lk/ . පටන් ගන්න එහෙම තව මොනවහරි අදහස් ටිකක් දෙන්නකෝ මේවා කරලා සාර්ථක වෙච්ච අය ඇතිනේ එලකිරියේ.
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Hodatama eganaganne, tikak eganagatha paliyata patan ganne epa, adu ganata karannath epa, wade quality ake gana vitharak hithanne, mata local web project hamba wenawa 1million+
    Wow machan good luck. clients la godak local da foreign da

    Mulin igena ganin bn. A/l karapan it ekka uba asa nam. Wordpress walin drag and drop kara kiyala web developer kenek wenne na

    eka hari bro. mma igena ganne nathuwa inne na

    HTML CSS lokuwata berilu hebei wordpress joomla hodata puluwanlu...(basics basics ..)

    hayyo waha nedda ban waha?

    mama igena ganne nathuwa inne na igena gannawa
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අර ඔන්ලයින් ඔන්ටප්‍රොනර් ක්ලබ් එකේ දාපන්කො ගිහින් වර්ඩ්ප්‍රෙස් වලින් වෙබ් ඩිවලොප් කරන උන් වෙබ් ඩිවලොපර්ස්ල නෙවේ කියල...හම්මෝ පොලු අමෝරාගෙන එන්නෙ.
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    අර ඔන්ලයින් ඔන්ටප්‍රොනර් ක්ලබ් එකේ දාපන්කො ගිහින් වර්ඩ්ප්‍රෙස් වලින් වෙබ් ඩිවලොප් කරන උන් වෙබ් ඩිවලොපර්ස්ල නෙවේ කියල...හම්මෝ පොලු අමෝරාගෙන එන්නෙ.

    lol. ehema walinam math dhakala thiyenawa eke. aththa web developer kenek newei thama bn wordpres dhangaththa kiyala madi.

    ethakota uba PHP danne nadda..
    .js dhannawa php nam ba.
     
    • Like
    Reactions: D-ICE

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    Mulin igena ganin bn. A/l karapan it ekka uba asa nam. Wordpress walin drag and drop kara kiyala web developer kenek wenne na
    Hodatama eganaganne, tikak eganagatha paliyata patan ganne epa, adu ganata karannath epa, wade quality ake gana vitharak hithanne, mata local web project hamba wenawa 1million+
    👆👆

    https://elakiri.com/threads/සිරිලංකන්-අයිටි-පොපෙසනල්ස්-ඇන්ට-පනර්.1956456/
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    හරියට දෙයක් කරොත් wordpress විතරක් උනත් ඇති. ඕක විතරක් හරියට දැනගෙන ගොඩ දාගත්ත උන් සෑහෙන ඉන්නව.
    උබේ වයස තියන නිසා හැබැයි මුලින් පුලුවන් තරම් ඉගෙන ගන්න ට්‍රයි එක දීපං.
     
    • Like
    Reactions: Nawwas and Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    හරියට දෙයක් කරොත් wordpress විතරක් උනත් ඇති. ඕක විතරක් හරියට දැනගෙන ගොඩ දාගත්ත උන් සෑහෙන ඉන්නව.
    උබේ වයස තියන නිසා හැබැයි මුලින් පුලුවන් තරම් ඉගෙන ගන්න ට්‍රයි එක දීපං.
    Elama. Thanks

    Ithin awulak na, wordpress JS ne,,,php onema na :) good luck!
    Thanks!
    podi marketing wadak neda meka :D
    Ow katawath kiyanna epa habai 😅
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    web designer. lk මේ වගේ එකක් හදාගන්න එපා!
    පොඩ්ඩක් ui/ux ගැන ඉගන ගෙන හරියට හදාගන්න.
    (no offense to the owner of webdesigner.llk, but the color scheme is really bad)