wedding එකකට සින්දු ටිකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    wedding එකකට සින්දු ටිකක්


    මචං අපේ කොල්ලෙක් බඳිනවා, එන්ගේජ්මන්ට් එක දවසට දාලා තියන්න හොඳ සින්දු ටිකක් දීපන්කො... එක දිගට දාලා තියන්න පැයක් දෙකක්.. මට හොයල දෙන්න කියලා බේරෙන්න බෑ බං. 🙄😄😩 අඩෝ හොයල දීපල්ලකෝ mp3 සෙට් එකක් තියෙනවනම් upload කරලා 🙏