wedding එකකට සින්දු ටිකක් මචං අපේ කොල්ලෙක් බඳිනවා, එන්ගේජ්මන්ට් එක දවසට දාලා තියන්න හොඳ සින්දු ටිකක් දීපන්කො... එක දිගට දාලා තියන්න පැයක් දෙකක්.. මට හොයල දෙන්න කියලා බේරෙන්න බෑ බං. 🙄😄😩 අඩෝ හොයල දීපල්ලකෝ mp3 සෙට් එකක් තියෙනවනම් upload කරලා 🙏