wedding එකට

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    මචන්ලා මම wedding එක ගන්නයි හදන්නෙ...මගේ ගම ටිකක් දුශ්කර ගමක්....wedding එක ගෙදර ගන්නයි මගේ අදහස....100 දෙනෙක්ට විතර කියන්න ටමයි හිතාගෙන ඉන්නෙ....ඉතින් wedding එකේදි මගේ පාර්ශවයෙන් කෙරෙන්න ඔන මොනවද? සහ wedding එකේ වැඩ කටයුතු කෙරෙන්න ඔන විදිය ගැන කිසිම අදහසක් නෑ...එ පිලිබද Elakiri එකේ දාපු Thread එකක්හරි ඔයාල දන්න විස්තර හරි කියන්නකො.....ලොකු උදව්වක්......
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචන් ඉස්සරවෙලම චෙක් ලිස්ට් එකක් හදාගන්න.
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    wedding එකේ වැඩ කටයුතු කෙරෙන්න ඔන විදිය ගැන කිසිම අදහසක් නෑ...

    බැන්දට පස්සෙ වැඩ කටයුතු කෙරෙන්න ඕනි විදිය ගැන අදහසක් තියෙනවනෙ? ;):lol:

    සුභ පැතුම්! :)
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,336
    3,668
    113
    Maligawatta
    Nikang wedding eka vitharak gatthata vedak nehe
    Wedding ekata passe jeevath venne kohomada kiyala denaganna ona
    wedding eka gatthata passe manamali va ape gedara evapang davas 3 kata
    mang eyata hodha training ekak deela yavannam

    vedi visthara sadhaha PM ekak daapang