Wedding Photography වලට හොඳ අය දන්නවද? සාමාන්‍යයෙන් වෙඩිම ෆොටෝ & වීඩියෝ කර ගන්න කොච්චර විතර යනවද? ලක්ෂ 1- උපරිම 1.5 වෙද්දි වැඩේ ශේප් කර ගත්තෑකිද video එක්කම?
ඔය උන්ගෙ එක එක වෙඩිං පැකේජ් බලන කොට විශේෂයෙන් අහන්න ඒවා තියෙනවද උන්ගෙන්?
FB එකේ නම් පට්ට ගොඩක් ඉන්නවා. ඒත් බං කාගෙ හරි රෙකමන්ඩ්ඩේශන් එකක් නැතිව බාර දෙන්න බෑනෙ. මොකද අවුල් උනොත් ආයෙ වෙඩිමක් ගන්නයැ?
ෆොටෝ ගන්න එකා flexible වෙන්න ඕන. අපිට ඕන විදිය කතාකරගන්න පුළුවන් වෙන්නෙ ඕන. සමහරු ඉන්නවනෙ වෙඩිම දාට කපල් එකටයි ෆන්ශන් එකටයි බාධා වෙන විදියට පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ ෆොටෝ ගන්න යන උන්. සමහර වෙලාවට වෙඩිම කරන්න වෙන්නෙ ෆොටෝකාරය්ගෙ ෂෙඩියුල් එකට. එහෙම උන් නම් ඕන නෑ..
ලඟදි වෙඩිං ගනිපු, ගන්න ඉන්න අය පොඩි සප් එකක් දෙන්ඩෝ