මම නම් මචං දැනට අවුරුද්දකට ඉස්සෙල්ල තමයි වෙඩින් එක කරේ.... මම කරේ මන්න මෙයාගෙ ස්ටුඩියෝ එකෙන්.... https://www.facebook.com/digitaleyelk/
අපේ පවුලෙ වෙඩින් 03 ම කවර් කරේ පොර තමා.... පට්ට හොද ඩයල් එකක්.... මට නම් ගියා 2.10 ක් වගේ.... සෙට් එක ඉන්නව 08ක් වගේ...
ප්‍රී ශූට් - දවස් 03 ක් ප්‍රදේශ 03ක (මට පුලුවන් දවස් දා ගත්තේ )
වෙඩින් සහ හෝම්කමින් සහ ප්‍රී ශූට් වීඩියෝ (බ්ලූ රේ සහ එම්.පී.4)
වෙඩින් සහ හෝම්කමින් ෆොටෝ (වෙඩින් හෝල් එකේදිම ෆොටෝ වල ඔරිගිනල් සොෆ්ට් කොපි ටික දුන්නා)
අගල් 22" x 12" ක් දිග වෙඩින් ඇල්බම් එක
අගල් 22" x 12" ක් දිග ප්‍රී ශූට් ඇල්බම් එක (මැගසින් ටයිප්)
අගල් 08" x 12" ක් දිග ෆැමිලි ඇල්බම් 04 (වෙඩින් 02 & හෝම්කමින් 02)
අගල් 08" x 12" ක් දිග මිනි ඇල්බම් 02 ක්
අගල් 20" x 30" වෙඩින් ෆොටෝ 01 යි (විත් ෆ්‍රේම්)
අගල් 20" x 30" හෝම්කමින් ෆොටෝ 01 යි (විත් ෆ්‍රේම්)
අගල් 12" x 20" ෆොටෝ 06 යි (විතවුට් ෆ්‍රේම්)
ඕන්නම් කියන්න මම පොරව කන්ටැක් කරල දෙන්නම්....

Yeah so i heard.but prices are too high. i think thread owner want some thing for low price.
wedding homecoming ekata gannawanam tikak shape. gaana beluwa wage newe hemadatama itiuru wenna oya photos tika witarai.
)

mulinma uba koheda inne kiyala thread 1 daana.
oya gaanata hoyana 1 tikak amaruwei.wedding homecoming ekata gannawanam tikak shape. gaana beluwa wage newe hemadatama itiuru wenna oya photos tika witarai.
puluwannam video 1 kapala daana. aduwata karana ewun video 1 hariyata karanne ne.
kalayak giyama video 1 ubatama oka balanna epa wei. ( video karagatta yaluwo ati ne. ahala balapan kiparak wedding 1 video 1 balala tiyeda kiyala)
ahanna one dewal tama ->
*package 1 include monawada. (storybook, framed photo, thank you card ) oyata wedipura thank you card onenam ekat kiyala gaana kata karaganna)
* oyata photos wala soft copy onenam ekat kata karaganna. ( mata dvd 1 daala ona. compress karapuwa newe original ona. kiyada kiyala ahanna )
*transport walata gena kata karaganna. hariyatama gaana aha ganna.
photo gahana location monawada kiyalat ahaganna.
*pre shoot karanwanam ewata transport kohomda kiyala kata karaganna.
but prices are too high. i think thread owner want some thing for low price.
Yeah so i heard.
Mage wedding eka kare meyala..
Normal dial ekek inne..
https://www.facebook.com/GayanDanushkaPhotography/